
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එළැඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ ගැසට් පත්‍රය අනුව මැයි මස 1වනදාට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය මෙන්ම ලෝක කම්කරු දිනය ද යෙදී ඇත.
අදාළ ගැසට් නිවේදනය,



















































