උණුසුම් පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අද (09) යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

(0)Comments | July 9, 2026  10:11 am

'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට - කිලෝමීටර 1,000ක් තරම් විශාල වට ප්‍රමාණයක්

පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ 'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | July 9, 2026  9:42 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

(0)Comments | July 9, 2026  9:30 am

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71කට ඩෙංගු - සතියකට දේශන ඔන්ලයින් ක්‍රමයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | July 9, 2026  9:27 am

එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට කඩිමුඩියේ සැලසුම්

ඉදිරියේ දී ඇති විය හැකි එල් නිනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

(0)Comments | July 9, 2026  9:14 am

ප්ලූටෝ සහ ටයිටන් මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක්

නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ  ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන්  මත මෙතෙක් හඳුනාගත නොහැකි වූ අද්භූත රසායනික සලකුණක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇත.

(0)Comments | July 9, 2026  8:32 am

අර්ච්චුනාගේ පාර්ලිමේන්තු ආසනය ගැන කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

(0)Comments | July 9, 2026  8:24 am

ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් ChatGPT මෙවලමෙහි සහය ඇතිව සකස් කරන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන්, ප්‍රකට ජපන් කාටූන් (Anime) වෙබ් අඩවියක පරිශීලක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් අවලංගු කළ 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 9, 2026  7:45 am

චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් - වෛද්‍යවරු අනතුරු අඟවයි

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

(0)Comments | July 9, 2026  7:43 am

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.

(0)Comments | July 9, 2026  6:35 am

ගජමුතු 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු කොටු වෙයි

කිසිදු බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 9, 2026  6:21 am

යුද ගිනි මැද ලෝක තෙල් මිල යළි ඉහළට

අමෙරිකාව සහ ඉරානය යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලරයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

(0)Comments | July 9, 2026  5:58 am

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

(0)Comments | July 9, 2026  5:44 am

මීගමුවේ ගැටුමින් මියගිය අය අතර ඉන්දීය ජාතික රැඳවියෙකුත්

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් ඉන්දීය ජාතික රැඳවියෙකු ද මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | July 9, 2026  5:31 am

ප්‍රදේශ රැසකට වියළි කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

(0)Comments | July 9, 2026  5:17 am

රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

(0)Comments | July 8, 2026  9:42 pm

ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ

යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට අද (8) උපදෙස් ලබාදී තිබේ.

(0)Comments | July 8, 2026  9:41 pm

රනිල්ගේ රට සවාරිය ගැන විමර්ශන අවසන් බව CIDය අධිකරණයට දැනුම්දෙයි

රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන අවසන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

(0)Comments | July 8, 2026  7:59 pm

මහාචාර්ය නිෂාන් කනගරාජාට චාල්ස් රජු වෙතින් නයිට් පදවිය

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත. 

(0)Comments | July 8, 2026  7:31 pm

රටම කැලඹූ මීගමුව සිද්ධියේ නවතම තත්ත්වය

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය.

(0)Comments | July 8, 2026  7:03 pm

ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රැකියාවල

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

(0)Comments | July 8, 2026  6:12 pm

හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් තත්ත්වය ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

(0)Comments | July 8, 2026  5:30 pm

හෙද නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරන මුවාවෙන් කූඨ ලෙස මුදල් අයකරමින් සිදුකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 

(0)Comments | July 8, 2026  5:05 pm

ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්

වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත්, ඒ අනුව ඵලදායීතාවෙන් තොර සියලු ආයතන ඉවත්කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

(0)Comments | July 8, 2026  5:02 pm

ඔරුගොඩවත්ත හන්දියේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් මාර්ගයේ මංතීරු දෙකක් අවහිරයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කාලයේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

(0)Comments | July 8, 2026  4:21 pm