header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රටම කැලඹූ මීගමුව සිද්ධියේ නවතම තත්ත්වය
Jul 08, 202607:03 PM
රටම කැලඹූ මීගමුව සිද්ධියේ නවතම තත්ත්වය
Mobitel 1278

රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමග නොසන්සුන් වී යළි තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් අද (8) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.

මේ අතර ගැටුම් ඇති වූ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන්ව ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා ඊයේ (7) ප.ව. 3.15ට පමණ මීගමුව මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ තිබේ.

බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවදුරටත් රඳවා සිටීම හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මැද, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇය බන්ධනාගාරයට පැමිණ ඇත.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයේ දොරටු, රැඳවියන් මියගොස් සිටි ස්ථාන, වෙඩි වැදුණු ස්ථාන මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කෙරුණු ස්ථානද නිරීක්ෂණය කර ඇති බව සඳහන්ය.

එසේම බන්ධනාගාරයේ අවි ගබඩාවද ඇයගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, රැඳවියන් ලබාගත් ටී-56 ගිනි අවියද පරීක්ෂා කර තිබේ.

කෙසේ නමුත් බන්ධනාගාරය තුළ තවත් රැඳවියන් පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ස්ථානීය පරීක්ෂණයෙන් අඩක් පමණක් සිදුකර ඇති අතර, අනෙක් රැඳවියන් ඉවත් කිරීමෙන් අනතුරුව ඉතිරි කොටස නිරීක්ෂණය කිරීමට නියමිත බව වාර්තා වේ.

ගැටුම්කාරී තත්ත්වය ඇතිවන අවස්ථාවේදී මීගමුව බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ගේ දැඩි තදබදයක් පැවතී ඇති අතර, ඉන් 63%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව සඳහන්ය.

මේ අතර රැඳවියන් පිළිබඳ තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් අදත් මීගමුව බන්ධනාගාරය වෙත මෙන්ම, ගැටුමෙන් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණු මීගමුව මහ රෝහල අසළට පැමිණ තිබේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් සහ ඔවුන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට සිදුකළ පහරදීමේ සිද්ධියෙන් නිලධාරීන් 8 දෙනකු සහ රැදවියන් 20 දෙනකු මේ වන විට මිය ගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ ගණන 100කට අධික අතර, රැඳවියන් විශාල පිරිසක් මේ වනවිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana