ශ්‍රී ලංකාව ලකුණු 303ක් පිටුපසින්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දින තරගය අද (28) ආරම්භවීමට නියමිතව තිබේ.Jun 28, 202607:27 AMකොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.Jun 27, 202610:31 PMනසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්පෞද්ගලිකව දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට චමරි කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.Jun 27, 202609:28 PMනසාර් හුසේන්ගෙන් චමරිට ඉහළ ඇගයීමක්පෞද්ගලිකව දක්ෂතා ප්‍රදර්ශනය කර තිබුණද, නායිකාවක ලෙස අසාර්ථක වූ බවට චමරි කළ ප්‍රකාශය ලෝක ක්‍රිකට් කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ.Jun 27, 202609:28 PMපාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්යාලයටශාන්ත පීතර විද්‍යාලය පරාජය කර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.Jun 27, 202606:21 PMපාසල් ලීග් රග්බි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්යාලයටශාන්ත පීතර විද්‍යාලය පරාජය කර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (26) සමත් විය.Jun 27, 202606:21 PMදෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියටඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.Jun 27, 202610:12 AMදෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියටඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.Jun 27, 202610:12 AMලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්රහාරයක්පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.Jun 26, 202607:16 AMලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්රහාරයක්පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.Jun 26, 202607:16 AMධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.Jun 26, 202606:42 AMධනංජයගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.Jun 26, 202606:42 AMදිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.Jun 25, 202610:25 PMදිවා විවේකය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ට ලකුණු 95යිබ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.Jun 25, 202610:25 PMරූට් යළිත් අංක එකටICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.Jun 24, 202610:10 PMරූට් යළිත් අංක එකටICC ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් යළිත් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.Jun 24, 202610:10 PMසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයිසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.Jun 24, 202602:10 PMසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද ඇරඹෙයිසිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය අද (24) ආරම්භ විය.Jun 24, 202602:10 PMචමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 23, 202609:52 PMචමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 23, 202609:52 PMනායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා - චමරි2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.Jun 22, 202601:59 PMනායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා - චමරි2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සංවේදී අදහස් පළ කර තිබේ.Jun 22, 202601:59 PMසූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය.Jun 21, 202611:24 AMසූර්යවංශීගෙන් ලෝක වාර්තාවක්පළමු පෙළ ක්‍රිකට් තරගවල වේගවත්ම එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශී අද (21) සමත් විය.Jun 21, 202611:24 AMකාසියේ වාසිය ශ්‍රී ලංකා A කණ්ඩායමටශ්රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 21, 202610:01 AMකාසියේ වාසිය ශ්‍රී ලංකා A කණ්ඩායමටශ්රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 21, 202610:01 AMස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.Jun 21, 202608:47 AMස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.Jun 21, 202608:47 AMඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ටකටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.Jun 20, 202606:58 AMඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ටකටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.Jun 20, 202606:58 AMක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ගෝල 4-2ක ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Jun 18, 202605:46 AMක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ගෝල 4-2ක ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Jun 18, 202605:46 AMරුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 17, 202607:51 PMරුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 17, 202607:51 PMමෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.Jun 17, 202609:44 AMමෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.Jun 17, 202609:44 AMලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 16, 202610:18 PMලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 16, 202610:18 PM