header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්
Jun 27, 202610:31 PM
කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්
Mobitel 1278

එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය.

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම තීරණය වී තිබුණේ අද පැවති බ.ඉ. කොදෙව් සහ අයර්ලන්ත තරගයේ ප්‍රතිඵලය මතය.

එහිදී කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 6ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ප්‍රසාද ලකුණු වේගය (NRR) සපුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙම තරගය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේත් පසුවිය.

කොදෙව්වන් අභිබවා ශ්‍රී ලංකාවට පෙරමුණ ගැනීමට නම්, අයර්ලන්තය විසින් මෙම තරගයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 10.5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් හඹා යා යුතුව තිබුණි.

කෙසේ වෙතත් අයර්ලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසුකර ගියේ තරගයේ 19වැනි (18.1කදී) පන්දුවාරයේදීය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 4ක් පමණක් බිඳ වැටී තිබුණි.

ඒ අනුව අයර්ලන්තය සටන්කාමී ජයග්‍රහණයත් ලැබුවද, ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගියේය.

දෙවැනි කාණ්ඩයේ ශ්‍රී ලංකා ගමන මෙසේ නිමාවට පත්වුවද, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුද යන්න තවමත් අවසාන වී නැත.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත එංගලන්ත - නවසීලන්ත තීරණාත්මක තරගයේ ප්‍රතිඵලය අනුව මෙම කාණ්ඩයෙන් ඉදිරියට යන කණ්ඩායමනිල වශයෙන් තීරණය වනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්