කාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 16, 202606:45 PMබෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.Jun 16, 202607:58 AMගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ටියුනීසියාව පරාජය කරමින් ගෝල 5-1 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්වීඩන් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:50 AMගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ටියුනීසියාව පරාජය කරමින් ගෝල 5-1 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්වීඩන් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:50 AMවිස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ටශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.Jun 15, 202609:38 AMවිස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ටශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.Jun 15, 202609:38 AMඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:17 AMඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:17 AMගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.Jun 14, 202611:54 AMගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.Jun 14, 202611:54 AMහයිටිය පරදා ස්කොට්ලන්තයට ජයFIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.Jun 14, 202609:11 AMහයිටිය පරදා ස්කොට්ලන්තයට ජයFIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.Jun 14, 202609:11 AMකොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.Jun 14, 202607:45 AMකොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.Jun 14, 202607:45 AMකටාර් - ස්විස් තරගය සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය.Jun 14, 202607:30 AMකටාර් - ස්විස් තරගය සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය.Jun 14, 202607:30 AMබ්‍රසීල - මොරොක්කෝ තරගය ජයපැරදුමකින් තොරව අවසන්FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ බ්‍රසීලය සහ මොරොක්කෝව යන කණ්ඩායම් අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන්විය.Jun 14, 202607:01 AMබ්‍රසීල - මොරොක්කෝ තරගය ජයපැරදුමකින් තොරව අවසන්FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ බ්‍රසීලය සහ මොරොක්කෝව යන කණ්ඩායම් අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන්විය.Jun 14, 202607:01 AMකාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.Jun 14, 202606:21 AMකාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.Jun 14, 202606:21 AMපැරගුවේ පරදා අමෙරිකාවට සුපිරි ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ප්‍රබල අමෙරිකානු තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.Jun 13, 202609:23 AMපැරගුවේ පරදා අමෙරිකාවට සුපිරි ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ප්‍රබල අමෙරිකානු තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.Jun 13, 202609:23 AMකැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ 'B' කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හර්ට්සගවීනා අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.Jun 13, 202608:34 AMකැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ 'B' කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හර්ට්සගවීනා අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.Jun 13, 202608:34 AMශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.Jun 13, 202606:15 AMශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.Jun 13, 202606:15 AMT20 කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිකාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jun 12, 202610:41 PMT20 කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයිකාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.Jun 12, 202610:41 PMචෙක් ජනරජය පරදා දකුණු කොරියාවට පහසු ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ දෙවන තරගයෙන් චෙක් ජනරජය පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය.Jun 12, 202610:46 AMචෙක් ජනරජය පරදා දකුණු කොරියාවට පහසු ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ දෙවන තරගයෙන් චෙක් ජනරජය පරදා ගෝල 2-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු කොරියානු කණ්ඩායම සමත් විය.Jun 12, 202610:46 AM2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.Jun 12, 202606:21 AM2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.Jun 12, 202606:21 AMඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී අද (11) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.Jun 11, 202611:15 PMඔස්ට්‍රේලියාව පරදා බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක්ඔස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව මීර්පූර්හිදී අද (11) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.Jun 11, 202611:15 PMකොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.Jun 11, 202602:16 PMකොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.Jun 11, 202602:16 PMඅපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 10, 202608:29 PMඅපේ රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 10, 202608:29 PM