header logo
SLIC
ක්‍රීඩා
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
Jun 11, 202602:16 PM
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
EDEX

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 6.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

ඒ, සබීනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, එෂාන් මාලිංග සහ ඩිල්ෂාන් මධුෂංක යන මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight