header logo
SLIC
ක්‍රීඩා
හයිටිය පරදා ස්කොට්ලන්තයට ජය
Jun 14, 202609:11 AM
හයිටිය පරදා ස්කොට්ලන්තයට ජය
EDEX

FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.

බ්‍රසීලය සහ මොරොක්කෝව ඔවුන්ගේ පෙර තරගය 1-1ක් ලෙස සම කිරීමෙන් අනතුරුව ප්‍රතිඵලය අනුව ස්කොට්ලන්තය කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight