header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
ලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්
Jun 26, 202607:16 AM
ලෝක ශූර ජර්මනියට ඉක්වදෝරයෙන් අනපේක්ෂිත ප්‍රහාරයක්
Mobitel 1278

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, මෙරට වේලාවෙන් අද (26) අලුයම පැවැති තියුණු තරගයකින් ප්‍රබල ජර්මනිය ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට ඉක්වදෝරය සමත් විය.

සිව්වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය, ඉක්වදෝරය හමුවේ පාපන්දු තරගයකදී පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා පොත් අතරට එක් වේ.

ක්‍රීඩාලෝලීන් 82,500කට අධික පිරිසකට පහසුකම් ඇති අමෙරිකාවේ සුප්‍රසිද්ධ 'MetLife Stadium' ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි.

තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබාගත් ජර්මානු ක්‍රීඩකයෝ, තරගයේ දෙවන මිනිත්තුවේදීම පළමු ගෝලය වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් වූහ.

කෙසේ වෙතත්, එම වාසිය වැඩි වේලාවක් රඳවා ගැනීමට ජර්මනියට නොහැකි වූ අතර, තරගයේ 9 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඉක්වදෝරය පෙරළා ගෝලයක් වාර්තා කරමින් තරගය සම තත්ත්වයට පත් කළේය.

තරගය පුරා පන්දුවේ වැඩි පාලනයක් ජර්මනිය සතු වුවද, ඔවුන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දැමූ ඉක්වදෝරය තරගයේ 77 වැනි මිනිත්තුවේදී තීරණාත්මක දෙවැනි ගෝලය ද වාර්තා කරමින් පෙරමුණ තමන් සතු කරගත්තේය.

මෙම අනපේක්ෂිත පරාජයත් සමග, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවූ ජර්මනියට ස්ථාන තුනකින් පසුබැසීමට සිදු වුවද, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

ශ්‍රේණිගත කිරීම්හි 24 වැනි ස්ථානයේ පසුවන ඉක්වදෝරය ලැබූ ජයග්‍රහණයත් පසුවද ඔවුන්ට 'E' කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට නොහැකි විය.

අයිවරි කෝස්ට් රාජ්‍යය දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

කෙසේ වෙතත් මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග ඉක්වදෝරයට ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතර වටයට (Round of 32) පිවිසීමේ දොරටු විවෘත වී ඇත.

මූලික වටයේ තරග රටාව අනුව සෑම කාණ්ඩයකම පළමු සහ දෙවන ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් 24ක් සෘජුවම අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර, තවත් විශේෂයෙන් තෝරාගත් කණ්ඩායම් 8කටද එම වටයට පිවිසීමට අවස්ථාව සලසා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්