header logo
SLIC
ක්‍රීඩා
ස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්
Jun 21, 202608:47 AM
ස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්
EDEX

2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.

තරග ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නෙදර්ලන්තය පළමු අර්ධයේ පස් වන විනාඩියේදී සිය පළමු ගෝලය වාර්තා කළේය.

ඉන් අනතුරුව 17, 47, 54 සහ 89 යන විනාඩිවලදී තවත් ගෝල හතරක් ලබාගැනීමට නෙදර්ලන්තය සමත්විය.

ස්වීඩනය වෙනුවෙන් 59 වන විනාඩියේදී ඇන්තනි එලංගා ගෝලයක් ලබාගත්තේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight