ඉමේෂා දුලානිගෙන් වාර්තාගත ශතකයක්චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානිට අද (31) අවස්ථාව උදාවිය.Jul 31, 202602:18 PM2027 එක්දින ලෝක කුසලානයේ සත්කාරක නගර 12ක් නම් කෙරේ2027 වසරේ පැවැත්වීමට නියමිත පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන නගර 12ක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.Jul 31, 202611:33 AMයුරෝපයෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීමක්බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට FIFA කටයුතු කළහොත්, ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට UEFA අනතුරු අඟවා තිබේ.Jul 30, 202610:11 PMයුරෝපයෙන් ලෝක පාපන්දු සම්මේලනයට අනතුරු ඇඟවීමක්බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් නව පුද්ගලික ආයෝජක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට FIFA කටයුතු කළහොත්, ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට UEFA අනතුරු අඟවා තිබේ.Jul 30, 202610:11 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ටඑංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කිරීමට ECB තීරණය කර තිබේ.Jul 30, 202603:42 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ටඑංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කිරීමට ECB තීරණය කර තිබේ.Jul 30, 202603:42 PMඅජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.Jul 30, 202611:12 AMඅජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයිඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.Jul 30, 202611:12 AMපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්පොදුරාජ්ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.Jul 30, 202605:09 AMපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්පොදුරාජ්ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වුණි.Jul 30, 202605:09 AMබංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ටබංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගෙන තිබේ.Jul 29, 202610:05 PMබංග්ලාදේශ එක්දින නායකත්වය ලිටන් දාස්ටබංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (29) පියවර ගෙන තිබේ.Jul 29, 202610:05 PMප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ටප්රංශ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සිනෙඩීන් සිඩාන් නම් කිරීමට ප්‍රංශ පාපන්දු පරිපාලනය තීරණය කර තිබේ.Jul 29, 202602:48 PMප්‍රංශ පාපන්දු පුහුණුකරු ධුරය සිනෙඩීන් සිඩාන්ටප්රංශ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එරට හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන සිනෙඩීන් සිඩාන් නම් කිරීමට ප්‍රංශ පාපන්දු පරිපාලනය තීරණය කර තිබේ.Jul 29, 202602:48 PMපාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අදසංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.Jul 28, 202608:07 AMපාකිස්තාන - ශ්‍රී ලංකා කාන්තා තුන්වන එක්දින තරගය අදසංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.Jul 28, 202608:07 AMT20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානයවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට ICC අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Jul 27, 202611:02 PMT20 ලෝක කුසලානයේ කණ්ඩායම් ඉහළ දැමීමට ICC අවධානයවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට ICC අවධානය යොමුව ඇති බව වාර්තා වේ.Jul 27, 202611:02 PMබර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානයස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය.Jul 26, 202604:19 PMබර ඉසිලීමෙන් සුපුන්ට 4වැනි ස්ථානයස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය.Jul 26, 202604:19 PMඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ.Jul 22, 202611:15 PMඇෆ්ගනිස්තාන ටෙස්ට් සහ එක්දින නායකත්වයේ වෙනසක්ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු රහ්මාත් ෂා සර්මාටි පත් කිරීමට එරට ක්‍රිකට් මණ්ඩලය අද (22) පියවර ගෙන තිබේ.Jul 22, 202611:15 PMබීමතින් රිය පැදවීමේ චෝදනාවට ඩේවිඩ් වෝනර් වරද පිළිගනීබීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.Jul 22, 202604:13 PMබීමතින් රිය පැදවීමේ චෝදනාවට ඩේවිඩ් වෝනර් වරද පිළිගනීබීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.Jul 22, 202604:13 PMකුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයිකලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.Jul 21, 202608:49 PMකුසල් මෙන්ඩිස්ට LPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙයිකලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබේ.Jul 21, 202608:49 PMපාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය එංගලන්තයට2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Jul 19, 202607:14 AMපාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය එංගලන්තයට2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Jul 19, 202607:14 AMLPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ටLPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.Jul 18, 202607:29 AMLPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ටLPL ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.Jul 18, 202607:29 AMICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.Jul 15, 202610:23 PMICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්ශ්රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.Jul 15, 202610:23 PMඑංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.Jul 13, 202611:05 AMඑංගලන්ත ටෙස්ට් පුහුණුකාරිත්වය යළිත් ඇන්ඩි ෆ්ලවර්ට?නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමග බ්‍රෙන්ඩන් මැකලම්ව ටෙස්ට් පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.Jul 13, 202611:05 AMවිම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ටවිම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය.Jul 13, 202607:17 AMවිම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ටවිම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය.Jul 13, 202607:17 AMආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ.Jul 12, 202609:32 AMආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්ව තිබේ.Jul 12, 202609:32 AM