header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
Jul 18, 202607:29 AM
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
Mobitel 1278

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 213ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 38කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.

මීට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සෑම් හාපර් පන්දු 19කින් වේගවත් ලකුණු 40ක් (4x8,6x1) සිය කණ්ඩායම් ලකුණු පුවරුවට එක් කළේය.

නායක දසුන් ශානක පන්දු 12කදී ලකුණු 31ක් 4x2,6x3) සහ සහන් ආරච්චිගේ ලකුණු 35ක් (4x7) ලබාගනිමින් පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 177ක් පමණි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ (ලකුණු 40) සහ අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 34) සැලකිය යුතු දක්ෂතාවක් දැක්වූවද, සෙසු පිතිකරුවන්ට තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට හැකි ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.

මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් හිටපු ඉන්දීය ක්‍රීඩක පියුෂ් චව්ලා සහ හිටපු දකුණු අප්‍රිකානු මෙන්ම වත්මන් නැමීබියානු ක්‍රීඩක ඩේවිඩ් වීස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ක්‍රීඩා කළහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්