වසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මගශ්රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ තරගය, ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන 600 වැනි ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.Aug 15, 202609:20 PMඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක් - පළමු දිනය නිමාවනවිට 288/2සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය අද (15) නිමාවට විය.Aug 15, 202606:24 PMඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් සටන අද ගාල්ලේදී ඇරඹේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ.Aug 15, 202609:30 AMඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් සටන අද ගාල්ලේදී ඇරඹේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ.Aug 15, 202609:30 AMICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියටශ්රී ලංකාවේ චරිත් අසලංක නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබේ.Aug 13, 202612:16 PMICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියටශ්රී ලංකාවේ චරිත් අසලංක නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබේ.Aug 13, 202612:16 PMබංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ.Aug 12, 202605:30 PMබංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ.Aug 12, 202605:30 PMඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය.Aug 12, 202601:58 PMඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය.Aug 12, 202601:58 PMකොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයාදකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ.Aug 12, 202610:46 AMකොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයාදකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ.Aug 12, 202610:46 AMබදුල්ල ධර්මදූත හා රිදීමාලියද්ද විදුහල්වලට අංග සම්පූර්ණ ක්රීඩාපිටිපාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත හා මහියංගනය රිදීමාලියද්ද විදුහල්හි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණ සඳහා මුල්ගල තැබීම සිදුවිය.Aug 11, 202610:40 AMබදුල්ල ධර්මදූත හා රිදීමාලියද්ද විදුහල්වලට අංග සම්පූර්ණ ක්රීඩාපිටිපාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත හා මහියංගනය රිදීමාලියද්ද විදුහල්හි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණ සඳහා මුල්ගල තැබීම සිදුවිය.Aug 11, 202610:40 AMLPL ශූරතාව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය.Aug 08, 202610:54 PMLPL ශූරතාව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය.Aug 08, 202610:54 PMLPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ.Aug 08, 202608:04 PMLPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ.Aug 08, 202608:04 PMලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය සම්පූර්ණ කළේය.Aug 08, 202602:29 PMලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය සම්පූර්ණ කළේය.Aug 08, 202602:29 PMLPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේLPL ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.Aug 08, 202611:13 AMLPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේLPL ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.Aug 08, 202611:13 AMLPL අවසන් සටන අදලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ.Aug 08, 202608:29 AMLPL අවසන් සටන අදලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ.Aug 08, 202608:29 AM2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 07, 202603:26 PM2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 07, 202603:26 PMහසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්රහාරයක්හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.Aug 06, 202611:02 AMහසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්රහාරයක්හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.Aug 06, 202611:02 AMඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමටඇෆ්ගනිස්තානයේදී පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක් තුළ, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.Aug 06, 202610:27 AMඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමටඇෆ්ගනිස්තානයේදී පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක් තුළ, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.Aug 06, 202610:27 AMවැරදි පිළිගත් FIFA සභාපති ප්‍රසිද්ධියේ සමාව අයදියිපෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමාව අයැද තිබේ.Aug 06, 202607:33 AMවැරදි පිළිගත් FIFA සභාපති ප්‍රසිද්ධියේ සමාව අයදියිපෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීම සඳහා ඉදිරිපත් කළ මතභේදාත්මක සැලසුම් සම්බන්ධයෙන් තමා අතින් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමාව අයැද තිබේ.Aug 06, 202607:33 AMජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනටගෝල් ගැලන්ට්ස් ලකුණු 14කින් පරාජය කර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (5) සමත් විය.Aug 05, 202607:20 PMජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනටගෝල් ගැලන්ට්ස් ලකුණු 14කින් පරාජය කර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (5) සමත් විය.Aug 05, 202607:20 PMජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතටලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.Aug 05, 202612:01 PMජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතටලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.Aug 05, 202612:01 PMබුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර ඇති බව වාර්තා වේ.Aug 02, 202604:22 PMබුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර ඇති බව වාර්තා වේ.Aug 02, 202604:22 PM