header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
වසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මග
Aug 15, 202609:20 PM
වසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මග
Mobitel 1278

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ තරගය, ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන 600 වැනි ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.

ඒ අනුව එංගලන්තය (තරග 1097) සහ ඔස්ට්‍රේලියාවට (තරග 883) පසු ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 600 සන්ධිස්ථානය පසුකළ තෙවැනි කණ්ඩායම බවට ඉන්දියාව පත්විය.

1877 වසරේ දී මංගල ටෙස්ට් තරගයට එක්වූ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය මෙන්ම දකුණු අප්‍රිකාව (1889 දී), බ.ඉ. කොදෙව් (1928 දී) සහ නවසීලන්තය (1930 දී) ඉන්දියාවට පෙර ටෙස්ට් වරම් ලැබූ රටවල්ය.

ඒ අනුව ලොව 6 වැනි පැරණිම ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව, සිය මංගල ටෙස්ට් තරගයට 1932 ජුනි මාසයේදී ඓතිහාසික ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව ක්‍රීඩාකළ අතර, එහිදී ලකුණු 158ක දැවැන්ත පරාජයක් ලැබීමට සිදුවිය.

ඔවුන් තම 100 වැනි ටෙස්ට් තරගයට 1967 දී එංගලන්තයට එරෙහිවද, 200 වැනි තරගයට 1992 දී පාකිස්තානයට එරෙහිවද, 300 වැනි තරගයට 1996 දී දකුණු අප්‍රිකාවට එරෙහිවද, 400 වැනි තරගයට 2006 දී කොදෙව්වන්ට එරෙහිවද, 500 වැනි තරගයට 2016 දී නවසීලන්තයට එරෙහිවද ක්‍රීඩා කර තිබේ.

ඉන්දියාව ටෙස්ට් වරම් ලබා සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට වසර 20ක් (තරග 25කට) ගතවී ඇත.

1952 පෙබරවාරි 10 වැනිදා විජේ හසාරේගේ නායකත්වයෙන් චෙන්නායි හිදී එංගලන්තය ඉනිමකින් සහ ලකුණු 8කි පරාජය කර එම ඉතිහාසගත ජය වාර්තාකර තිබේ.

එම කාලය තුළ ඔවුන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ බ.ඉ. කොදෙව්වන් සමග ටෙස්ට් තරග ක්‍රීඩාකර ඇති අතර, එහිදී පරාජ 12ක් ලබා සෙසු තරග ජය පරාජයෙන් තොරව අවසන්කර ඇත.

20 වැනි සියවස අගභාගය වන තෙක්ම ටෙස්ට් පිටියේ පහළ මට්ටමක පසුවූ ඉන්දියාව, එවකට තමන්ට වඩා අඩු තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර සිටි පාකිස්තානයට පවා පිටුපසින් සිටියේය.

නමුත් 21 වැනි සියවස උදාවීමත් සමග ඔවුන්ගේ විශාල පිබිදීමක් සිදු විය.

ගෙවුණු වසර 25ක කාලය තුළ ඉන්දියාව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 263න් තරග 123ක්ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

මෙම නව පුනර්ජීවනයේ තීරණාත්මක කාලපරිච්ඡේදය සනිටුහන් වූයේ එම්. එස්. දෝනිගෙන් 2014 වසරේදී ටෙස්ට් නායකත්වය විරාත් කෝලිට ලැබීමත් සමගය.

කෝලිගේ නායකත්වය යටතේ ක්‍රීඩාකළ තරග 68න් තරග 40ක්ම ජයග්‍රහණය කරමින් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම කාලපරිච්ඡේදයක් පසුකළේය.

ඉන්දියාවේ 80 වැනි නිදහස සැමරුම යෙදෙන අද දිනයේ ඔවුන් මෙම සුවිශේෂි සන්ධිස්ථානය පසුකිරීමද කැපී පෙනේ.

ඉන්දියාවේ ටෙස්ට් තරගවල ප්‍රගතිය

ටෙස්ට් තරග 25කට පසු –
ජය : 1, පරාජ: 12, ජයපරාජයෙන් තොර: 12

ටෙස්ට් තරග 100කට පසු –
ජය : 10, පරාජ: 40, ජයපරාජයෙන් තොර: 50

ටෙස්ට් තරග 200කට පසු –
ජය: 35, පරාජ: 72, ජයපරාජයෙන් තොර: 93, සමතත්ත්වයෙන්: 1

ටෙස්ට් තරග 300කට පසු –
ජය: 56, පරාජ: 98, ජයපරාජයෙන් තොර: 145, සමතත්ත්වයෙන්: 1

ටෙස්ට් තරග 400කට පසු –
ජය: 88, පරාජ: 129, ජයපරාජයෙන් තොර: 182, සමතත්ත්වයෙන්: 1

ටෙස්ට් තරග 500කට පසු –
ජය: 130, පරාජ: 157, ජයපරාජයෙන් තොර: 212, සමතත්ත්වයෙන්: 1

ටෙස්ට් තරග 599කට පසු –
ජය: 186, පරාජ: 188, ජයපරාජයෙන් තොර: 224, සම තත්ත්වයෙන්: 1

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්