header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යි
Aug 08, 202602:29 PM
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යි
Mobitel 1278

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය ඊයේ (7) සම්පූර්ණ කළේය.

ස්කොට්ලන්තයේ සත්කාරකත්වයෙන් ස්කොට්ලන්තය සහ කැනඩාව අතර පැවැති මෙම ඓතිහාසික තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ලබාදුන් ලකුණු 282ක ඉලක්කය හඹාගිය කැනඩා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 273ක් පමණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මංගල එක්දින තරගය 1971 වසරේ ජනවාරි 05 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු අතර, එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

එම මංගල තරගයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට මුහුණදී ඇති කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.

1974 සිට 2026 දක්වා කාලය තුළ ඔවුන් එක්දින තරග 1,081කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 575ක් ජයගෙන තරග 452ක් පරාජය වී තිබේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාව (තරග 1,025) සහ පාකිස්තානය (තරග 1,002) ද තරග දහසේ කඩඉම පසුකර ඇත.

1975 වසරේ සිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග 945කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 436ක් ජයග්‍රහණය කර තරග 481ක් පරාජයට පත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්