header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
කොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයා
Aug 12, 202610:46 AM
කොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයා
Mobitel 1278

දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ.

පසුගියා දා දකුණු කොරියාවේ සෝල් නුවර ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ පැවති 2026 World Taekwondo Hanmadang තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු සහභාගී වී ඇත.

එහිදී රටවල් 66ක තරගකරුවන් 4,200කට අධික පිරිසක් සහභාගී වූ Side/Back Kick Breaking (M) Senior ඉසව්වෙන් සහ Knife Hand Breaking (M) Senior ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට A.D.S. අමරසිංහ මහතා සමත්ව තිබේ.

මීට අමතරව, ජූලි 26 වනදා පැවති 2026 Incheon Songdo International Taekwondo Championships තරගාවලියේ Power Breaking (M) Senior ඉසව්වෙන් රන් පදක්කමක් ද ඔහු දිනාගෙන ඇත.

එම තරගාවලියට රටවල් 20ක තරගකරුවන් 1,630 දෙනෙකු සහභාගී වී තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායට ද කීර්තියක් අත්කර දීමට පොලිස් පරීක්ෂක A.D.S. අමරසිංහ මහතා සමත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්