
සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (28) පැවැත්වේ.
තරගය අද පෙරවරු 10ට හම්බන්තොට දී ආරම්භ වීමට නියමිතය.
එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ.





















































