header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

හෙට උණුසුම අවධානය යොමු කළයුතු මට්ටමට

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළයුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Mar 25, 202604:56 PM
රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Mar 24, 202606:30 PM