header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කෙරේ

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කෙරේ

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

Oct 01, 202603:28 PM
අංකුර විද්‍යාඥයින් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම අපේ වගකීමක් - ඇමති ක්‍රිෂාන්ත අබේසේන

අංකුර විද්‍යාඥයින් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම අපේ වගකීමක් - ඇමති ක්‍රිෂාන්ත අබේසේන

පාසල් දරුවන් අතරින් අංකුර විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම සහ ඒ සඳහා අඩිතාලම දැමීම වගකීමක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

Oct 01, 202603:15 PM
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
NEWS ALERT

හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

Oct 01, 202602:03 PM
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය ගැන  එජාපය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය ගැන එජාපය ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ නිදහස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Oct 01, 202612:49 PM
මෙට්‍රෝ රථගාලකට පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනා

මෙට්‍රෝ රථගාලකට පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ගත් බවට චෝදනා

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

Oct 01, 202612:23 PM