header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

“ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනංවනවා” - ජනාධිපති

“ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනංවනවා” - ජනාධිපති

බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

23h ago
ශිරාන් බාසික්ට එරෙහි නඩුවට දින දෙයි

ශිරාන් බාසික්ට එරෙහි නඩුවට දින දෙයි

කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Oct 02, 202602:48 PM
අනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්

අනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.

Oct 02, 202602:42 PM
ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේ

ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Oct 02, 202601:38 PM