බද්දේගම, හල්පතොට වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයිමෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.Sep 27, 202612:04 PMප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. Sep 27, 202611:50 AMකිලෝ 3කට ආසන්න හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටතංගල්ල පලපොත, යායවත්තේ නිවෙසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202611:42 AMකිලෝ 3කට ආසන්න හෙරොයින් සමඟ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටතංගල්ල පලපොත, යායවත්තේ නිවෙසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202611:42 AMලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය අනුව 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ.Sep 27, 202611:38 AMලෝක සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරන ලද 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය අනුව 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ.Sep 27, 202611:38 AMනිදන් හොයන්න ගිය අයෙකු අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202610:56 AMනිදන් හොයන්න ගිය අයෙකු අත්අඩංගුවටපුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202610:56 AMNEWS ALERTබද්දේගම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු මරුටබද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් ඇත. ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 27, 202610:55 AMNEWS ALERTබද්දේගම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු මරුටබද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් ඇත. ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 27, 202610:55 AMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18ක් සෘජුව හඳුනා ගැනේදිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Sep 27, 202610:39 AMවිශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18ක් සෘජුව හඳුනා ගැනේදිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 18දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Sep 27, 202610:39 AMNEWS ALERTබද්දේගම, හල්පතොට වෙඩිතැබීමක් - තිදෙනෙකු තුවාලබද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණ ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.Sep 27, 202610:24 AMNEWS ALERTබද්දේගම, හල්පතොට වෙඩිතැබීමක් - තිදෙනෙකු තුවාලබද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණ ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.Sep 27, 202610:24 AMතරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරමොරටුව, ලුනාව මුහුදුබඩ මාර්ගයේ ලුනාව හතරමං හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 27, 202609:49 AMතරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරමොරටුව, ලුනාව මුහුදුබඩ මාර්ගයේ ලුනාව හතරමං හන්දිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 27, 202609:49 AMNEWS ALERTනාවික හමුදාව විසින් උතුරු වෙරළ තීරයේදී ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින්නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ.Sep 27, 202609:31 AMNEWS ALERTනාවික හමුදාව විසින් උතුරු වෙරළ තීරයේදී ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින්නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගන්නා ලද යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට හඳුනාගෙන තිබේ.Sep 27, 202609:31 AMනල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ගලවාගෙන යයියාපනය, නල්ලූර් හි ඉදිකර තිබු තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.Sep 27, 202609:22 AMනල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ගලවාගෙන යයියාපනය, නල්ලූර් හි ඉදිකර තිබු තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.Sep 27, 202609:22 AMරිවෝල්වරයක් සහ උණ්ඩ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටනීති විරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන පුද්ගලයෙකු සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (26) වාද්දූව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.Sep 27, 202609:12 AMරිවෝල්වරයක් සහ උණ්ඩ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටනීති විරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන පුද්ගලයෙකු සිටින බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (26) වාද්දූව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.Sep 27, 202609:12 AMඅයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයිපැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.Sep 27, 202608:49 AMඅයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයිපැවැති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.Sep 27, 202608:49 AMනීති විරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවටනීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202607:44 AMනීති විරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවටනීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sep 27, 202607:44 AMඇවන්ගාඩ් නිසා රජයට සිදුවූ පාඩුව සොයන්න කෝප් කමිටුවෙන් තීරණයක්ශ්රී ලංකා නාවික හමුදාව සමග රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්...Sep 27, 202607:25 AMඇවන්ගාඩ් නිසා රජයට සිදුවූ පාඩුව සොයන්න කෝප් කමිටුවෙන් තීරණයක්ශ්රී ලංකා නාවික හමුදාව සමග රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්...Sep 27, 202607:25 AMNEWS ALERTඋතුරු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.Sep 27, 202606:34 AMNEWS ALERTඋතුරු වෙරළ තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.Sep 27, 202606:34 AMබස්නාහිර, සබරගමුව පළාත් ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසිබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sep 27, 202606:26 AMබස්නාහිර, සබරගමුව පළාත් ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසිබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sep 27, 202606:26 AMනිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ටත්නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.Sep 27, 202606:20 AMනිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ටත්නිල්වලා සහ ගිංගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.Sep 27, 202606:20 AMනීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවීමට පියවරනීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.Sep 26, 202609:04 PMනීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවීමට පියවරනීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.Sep 26, 202609:04 PMගෑස් පිපිරීමට ලක්වූ වකුගඩු රෝහලේ ඇමති නලින්ද නිරීක්ෂණ චාරිකාවකපිපිරීමෙන් හානියට පත් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.Sep 26, 202606:52 PMගෑස් පිපිරීමට ලක්වූ වකුගඩු රෝහලේ ඇමති නලින්ද නිරීක්ෂණ චාරිකාවකපිපිරීමෙන් හානියට පත් පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.Sep 26, 202606:52 PM