අමෙරිකානු ජනාධිපතිවරණය - මේ කරුණු දැන සිටියාද ?ලෝකයේම ඇස් යොමුවී ඇති, අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරණය අද (05) පැවැත්වෙයි.Nov 05, 202406:12 PMඔබට එන වට්ස්ඇප් පණිවුඩ ගැන සැලකිලිමත් වන්නසයිබර් අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 200ත් 250ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.Oct 30, 202404:12 PMUPDATEWhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්රවේසමෙන්වට්ස්ඇප් ( WhatsApp) ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.Oct 29, 202404:24 PMUPDATEWhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ ලැබෙන පණිවුඩ ගැන ප්‍රවේසමෙන්Oct 29, 202404:24 PMසූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයිබස්නාහිර පළාතේ පළමුවරට වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය මේ වනවිට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කේ. කේ. සරත් මහතා පවසයි.Oct 28, 202404:10 PMසූකර උණ තවත් පළාත් කිහිපයකට පැතිරෙයිOct 28, 202404:10 PMUPDATEපාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයිපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.Oct 21, 202412:01 PMUPDATEපාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයිOct 21, 202412:01 PMනවවැනි පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වූ මුළු කාරක සභා හා සංසදඒ අනුව සභාවාර 5ක් තුළ දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත මුළු කාරක සභා සංඛ්‍යාව 74 කි.Oct 18, 202410:06 AMනවවැනි පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වූ මුළු කාරක සභා හා සංසදOct 18, 202410:06 AMවිදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.Oct 16, 202401:35 PMවිදෙස් ජාතිකයින් මෙරටදී සිදුකරන අන්තර්ජාල ජාවාරම් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්Oct 16, 202401:35 PMමුඛ සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළටමෙරට මුඛ පිළිකා සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.Oct 13, 202403:45 PMමුඛ සහ පියයුරු පිළිකා වාර්තාවීම ඉහළටOct 13, 202403:45 PMසමාජයේ සියදිවි නසා ගැනීම් වැඩිවීමට හේතුව පිළිබඳ විවරණයක්මානව සම්බන්ධතා බිඳවැටීම සහ පුද්ගලයින් සමාජයේ හුදකලාවීම සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.Oct 09, 202402:06 PMසමාජයේ සියදිවි නසා ගැනීම් වැඩිවීමට හේතුව පිළිබඳ විවරණයක්Oct 09, 202402:06 PMනවවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීම්නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390 ක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.Oct 03, 202411:48 AMනවවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී සිදුවීම්Oct 03, 202411:48 AMහිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.Oct 01, 202410:27 AMහිටපු ජනපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්Oct 01, 202410:27 AMදිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාවදිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයෙන් හමුවූ ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී තිබේ.Sep 10, 202408:41 PMදිඹුලාගල නාමල් පොකුණ ශිලා ලේඛනය ගැන අලුත්ම කතාවSep 10, 202408:41 PMනිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ?ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව පැෆ්රල් සංවිධානය පවසයි.

පැෆ්රල් හි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවය.Sep 08, 202410:21 PMනිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ?Sep 08, 202410:21 PMUPDATEජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් - මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්නමාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය අද (07) පස්වරුවේ පැවැත්වුණිSep 07, 202408:17 PMUPDATEජනපති අපේක්ෂක විවාදයට ආ දිලිත් - මේකම විතරක් ඇති මට ඡන්දෙ දෙන්නSep 07, 202408:17 PMUPDATEනාමල් දැක්ම එළි දැක්වෙයිඔබ වෙනුවෙන් දියුණු රටක් නාමල් දැක්ම ලෙස නම්කර ඇති ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන කොළඹ දී එළිදැක්වීය.Sep 02, 202412:24 PMUPDATEනාමල් දැක්ම එළි දැක්වෙයිSep 02, 202412:24 PMUPDATEසර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරය*දූෂිතයන්ට දඬුවම් කිරීම

*රණවිරුවන් සුරැකීම

*පාස්කු වින්දිතයන්ට යුක්තිය

*පළමු වාහනයට බදු නිදහස්

*රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමAug 31, 202411:58 AMUPDATEසර්වජන අපේක්ෂක දිලිත් ගේ උපාය මාර්ගික සැලැස්මේ සම්පූර්ණ විස්තරයAug 31, 202411:58 AMUPDATEසජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය*රාජ්‍ය සේවා වැටුප් ඉහළට

*මූලික වැටුපත් වැඩි කෙරේ

*මාතෘත්ව නිවාඩු පිරිවැය රජයෙන්

*සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම්

*පළමු නිවස හෝ ඉඩම මිලදී ගැනීමේදී ලොකු සහනයක්Aug 29, 202405:01 PMUPDATEසජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරයAug 29, 202405:01 PMUPDATEජනපතිගේ පස් අවුරුදු සැලැස්මේ සම්පූර්ණ විස්තරේ*රාජ්‍ය සේවකයින්ගේ මාසිකව රු 25,000ක්

*නිවසේ සිට රාජකාරී කිරීමට අවසර

* සෑම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවසක අයිතිය

* මධ්‍යම පාන්තිකයින්ට සහනදායි නිවාස ණය

* පාසල් දරුවන්ට දිනපතා නොමිලේ නැවුම් කිරි වීදුරුවක්Aug 29, 202411:03 AMUPDATEජනපතිගේ පස් අවුරුදු සැලැස්මේ සම්පූර්ණ විස්තරේAug 29, 202411:03 AMUPDATEජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරයජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට පියවර ගත්තේය.Aug 26, 202402:50 PMUPDATEජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරයAug 26, 202402:50 PMකිසිදු අපේක්ෂකයෙකු 50% නොගතහොත් වෙන දේ ?මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.Aug 21, 202408:03 AMකිසිදු අපේක්ෂකයෙකු 50% නොගතහොත් වෙන දේ ?Aug 21, 202408:03 AM