header logo
Vallibel FD
විශේෂාංග
සමාජයේ සියදිවි නසා ගැනීම් වැඩිවීමට හේතුව පිළිබඳ විවරණයක්
Oct 09, 202402:06 PM
සමාජයේ සියදිවි නසා ගැනීම් වැඩිවීමට හේතුව පිළිබඳ විවරණයක්
Mobitel 1278

මානව සම්බන්ධතා බිඳවැටීම සහ පුද්ගලයින් සමාජයේ හුදකලාවීම සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නූතන මිනිසා, අනෙක් අය සමග සිදුකරනු ලබන ගනුදෙනුවලට වඩා මෙවලම් සමග සිදුකරනු ලබන ගනුදෙනුව ප්‍රබලවීම මානව සබඳතා බිඳවැටීමට එක් හේතුවක් ලෙස මහාචාර්ය මොහොමඩ් මහීෂ් පෙන්වා දෙයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"අපි දකිනවා සියදිවි නසාගැනීම් ලෝකයේ වැඩිපුරම වාර්තා වෙන්නේ ලෝකයේ දියුණු නූතන රටවල. නමුත් ශ්‍රී ලංකාව එහෙම දියුණු නූතන රටකුත් නෙමෙයි. නමුත් අපට පේනවා මානව සම්බන්ධතා බිඳවැටීම්, පුද්ගලයින් සමාජය අතර හුදකලාවීම මේකට එක් ප්‍රධාන හේතුවක්. එකක් තමයි අපි අපිව තේරුම් ගන්නේ නැති එක සහ අපි අනිත් අයත් එක්ක තිබෙන මේ සම්බන්ධතාවය බිඳවැටීම. මෙය පාලනය කරගැනීමට නම් අපි අපිව නැවත කියවා ගත යුතුයි. අපේ සංස්කෘතිය සාරධර්ම නැවත කියවා ගත යුතුයි. මිනිස් ආසාවන්, අභිලාශයන් බිඳවැටීම, බලාපොරොත්තු ඉටු කරගත නොහැකි වීම මේකට ප්‍රධානම හේතුව වෙනවා. එකක් තමයි තමුන්ගේ අවශ්‍යතාවය ඉක්මවා යෑම. අවශ්‍යතාවයට එහා ගිය ලොකු ආසාවන් එක්ක ජීවත්වීම."

"ඊට පස්සේ අපි හිතනවා අපි තෘප්තිමත් නොවීම, විශාල වශයෙන් බලාපොරොත්තු තබා ගැනීම උදාහරණයක් ලෙස රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා ඒ තුළ අපට පේනවා මේකට හුරු වෙන්න බැරි මිනිස්සු මේ රට දාලා යනවා. ඒකෙන් පේනවා ඔවුන්ගේ පෞර්ෂය තුළ අපට අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා අපි හිතනවා අනිවාර්යෙන්ම... රුද්යාඩ් කිප්ලින් කියන කවියෙක් ඔහුගේ එක පොයම් එකක කියනවා..."ඔබ සතුව තිබෙන ඔබේ සියලුදේ නැති වුණාට කමක් නැහැ, ඔබට ජීවිත් වීමට තිබෙන ආසාව නැති කරගන්න එපා. ඔබට ජීවත්වීමට තිබෙන ආසාව ඔබට තිබෙනවා නම් ඒ නැති වුණ හැමදෙයක්ම ඔබට ලබාගන්න පුළුවන්" කියලා."

"අපිට අපේ තිබෙන ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් අප වටාම තියෙනවා. අපි සමග මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපට තිබෙනවා සොබාදහම, අපට තිබෙනවා කලාව, අපිට තිබෙනවා ආගම ධර්මය. එතකොට අපේ ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය කරන වටපිටාව, පසුබිම අපි ළඟම තියෙනවා. ඒක අපි හොයාගෙන යන්නේ තැති එක අපේ අඩුපාඩුව කියලා විශ්වාස කරනවා."

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා සඳහන් කර සිටියේ, ජංගම දුරකථන භාවිතය T-56 ගිනිඅවියකට වඩා භයානක බවය.

ජංගම දුරකථන හේතුවෙන් මිනිසා, මිනිසුන් අතරම තනිව ඇති බව ද ඒ මහතා පෙන්වා දුනි.

"ඉස්සර ගැමී සමාජයේ අපිට ප්‍රාථමික සමාජය සමග සම්බන්ධතා තිබුණා. අපි ආච්චිලා සීයලා එක්ක අපේ ගමේ අයත් එක්ක, වැඩිහිටියොත් එක්ක, සොබාදහම එක්ක අපි නිතරම ගනුදෙනු කළා. නමුත් අද වෙනකොට අපි මේ නූතනත්වය ඒ කියන්නේ පුද්ගල අර්ථකරණය, නූතන සමාජයේ මිනිසා මිනිස්සු එක්ක කරන ගනුදෙනුවට වඩා මෙවලම් එක්ක තියෙන ගනුදෙනුව වැඩි වෙලා. උදාහරණයක් කියනවානම් මම දැකලා තියෙනවා, දවසක් මම කුලියාපිටියේ ඉඳන් බස් එකේ එනකොට මට එහා පැත්තෙන් දුවෙක් ඇවිත් වාඩි වුණා. සාමාන්‍යයෙන් බස් එක පැය දෙකක් එනවා. එයා ඒ පැය දෙකම කිසිම කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ. අඩු ගානේ බලන්නෙවත් නැහැ. ජංගම දුරකථනය එක්ක තමයි එයාගේ සම්බන්ධතාවය. ඉස්සර අපි එහෙම නෙමෙයි. එහා පැත්තේ එක්කෙනා එක්ක කථා කරනවා. මේක නූතනයි දියුණුයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු මිනිස්සු අතර තනිවෙලා."

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje3fcYUIQ43N68IzEsvjToeqFzNaRXptff6s1JW4FaqkK5Q5hyphenhyphenQ5QUcWldWD1KABMMnYibWBqLovYDnfldedfQbwuuX21mxivfBku41ssAUyjJw2copt1tqFXYlTVFSwRtPkruAIbDqWUwrVwZCGWCltL_psJdzveHHxA3bYvJCdGUePnPhOyYPOp1Nwik/s600/a.jpeg

https://youtu.be/UUxD3CuxlKo
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana