header logo
Vallibel FD
Valible Le

විශේෂාංග

පාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයි
UPDATE

පාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ?

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණොත් ?

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව පැෆ්රල් සංවිධානය පවසයි. <br><br> පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවය.