header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
BRICS සාමාජිකත්වයට කළ ඉල්ලීම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
Nov 11, 202401:00 PM
BRICS සාමාජිකත්වයට කළ ඉල්ලීම ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
Mobitel 1278

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් BRICS සාමාජික රටවල සිටින අදාළ පිරිසට, ශ්‍රී ලංකාව BRICS වෙත එක්වීමට ඇති කැමැත්ත ලිඛිතව ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිට ලිඛිතව දන්වා ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

2024 ඔක්තෝබර් 22-24 යන දිනයන්හි රුසියාවේ කසාන් නුවර BRICS සාමාජික රටවල් සමඟ පැවති සමුළුවේදී ද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන උනන්දුව ප්‍රකාශ කළාය.

එහිදී BRICS සාමාජිකයින් විසින් නව සමාජිකත්වය ඉල්ලුම්කළ රටවල ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක BRICS සාමාජිකත්වය සඳහා අපේක්ෂිත ඉල්ලීම් BRICS සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බලනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම නව සංවර්ධන බැංකුවට (NDB) සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට තිබෙන අභිප්‍රාය ද එහි සභාපතිවරයා විසින් පිළිගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ද සිය X ගිණුමේ සටහන් මගින් ප්‍රකාශ කර ඇත්තේ, BRICS හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව සාදරයෙන් පිළිගන්නා බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළුව ඉල්ලුම් කළ අනෙකුත් රටවල් සම්බන්ධයෙන් BRICS විසින් නියමිත වේලාවට පූර්ණ උපදේශනයෙන් සහ එකඟතාවයකින් සලකා බලන බවත් එමගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු