උණුසුම් පුවත්
සටන් විරාමය අතරතුර එකඟතාවයකට නොපැමිණියහොත් යළි ප්‍රහාර එල්ලකරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථිර එකඟතාවයකට නොපැමිණියහොත්, ඉරානයට එරෙහිව යළිත් බෝම්බ ප්‍රහාර ආරම්භ කරන බවයි.
ඉරානය සිය ගුවන් අවකාශය කොටස් ලෙස විවෘත කරයි
යුදමය වාතාවරණය හේතුවෙන් සති 7කට ආසන්න කාලයක් වසා දමා තිබූ සිය ගුවන් අවකාශය කොටස් වශයෙන් විවෘත කිරීමට ඉරානය පියවර ගෙන ඇත.
ස්ථාන තුනකදී කාන්තාවන් තිදෙනෙකුට අමානුෂික ප්‍රහාර 3ක්
මොරගහහේන ප්‍රදේශයේදී රතිඤ්ඤා ශබ්දය තම නිවෙසෙහි සුනඛයින්ට පීඩාවක් බැවින් එය නවත්වන ලෙස ඉල්ලීමක් කළ අසල්වැසි කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන විඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ඉදිරි විමර්ශන
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.
මැයි මාසයේදීත් ලිට්‍රෝ අඛණ්ඩ ගෑස් සැපයුමක්
මැයි මාසය සඳහා ද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
දියේ ගිලෙන දරුවන් බේරගන්න වැවට පැන්න පියා වැව් පතුලේ සැඟවෙයි
මිහින්තලය, මරදන්කුලම වැවේ දියේ ගිලි පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ, මරදන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
අතින් පයින් පහරදී අම්මාව ඝාතනය කළ නරුම පුතෙක් අත්අඩංගුවට
මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ
මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි
මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාමාගේ මාරාන්තික ප්‍රහාරයෙන් ඥාති පුත්‍රයා අවසන් ගමන් යයි
වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක්ය.
'පොඩි පැටී' ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට
'ලොකු පැටී'ගේ සහෝදරයෙකු වූ 'පොඩි පැටී'ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා යළිත් QR ක්‍රමය
අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි.
අපරාධ රැසකට සෙවූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
'කරන්දෙණියේ රාජු' නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන එනු ලැබීය.
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි - නාමල්
ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු යැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය අද (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.
බලහත්කාරයෙන් කාන්තාවකගේ හිසකෙස් කැපූ කතක් ඇතුළු 5ක් අත්අඩංගුවට
රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය.
හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 10%කට වඩා අගයකින් පහත වැටී තිබේ.
ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්
අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ.
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදල් ප්‍රමාණයක් රඳවාගෙන තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සියලුම වාණිජ නෞකාවන්ට ඉරානය හෝමුස් විවෘත කරයි
සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර තිබේ.
බාල ගල්අඟුරු සිද්ධිය සහ ඇමතිගේ ඉල්ලා අස්වීම ගැන සම්පුර්ණ කතාව
ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ගල්අඟුරු ආනයනයේදී හා විදුලිය නිපදවීමේදී නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (17) දහවල් නිවේදනය කළේය.