උණුසුම් පුවත්

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ පුද්ගලයින් 787කට දිවි අහිමි වෙයි

මේ දක්වා අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුව ඇති බලපෑම ඉරානයේ රතු කුරුස සංගමය විසින් යාවත්කාලීන කර තිබේ.

(0)Comments | March 3, 2026  3:33 pm

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් - තැපැල්පති

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පැවසීය.

(0)Comments | March 3, 2026  3:27 pm

මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | March 3, 2026  3:14 pm

සංචාරක පැමිණීමේ ඉලක්කවලට බාධා - සතියකට පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක්

මැදපෙරදිග ඇති වූ යුදමය වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

(0)Comments | March 3, 2026  3:12 pm

නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ ITAK නායකයින් අතර විශේෂ හමුවක්

නෝර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රියාස් ක්‍රාවික් මහතා Andreas Kravik සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි හී ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(0)Comments | March 3, 2026  2:01 pm

ගෑස් ප්‍රශ්නයට ජනපතිගෙන් පිළිතුරු

පවතින තත්ත්වය තුළ රට තුළ එකවර ගෑස් සඳහා ඉල්ලුම වැඩිවීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | March 3, 2026  1:50 pm

ඉරානයට භූ කම්පනයක්

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.

(0)Comments | March 3, 2026  1:23 pm

ඉරානයේ ලෝක උරුම අඩවියකට දැඩි හානි - UNESCO සංවිධානයේ දැඩි කනස්සල්ල

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට 'Golestan Palace' එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හානි සිදුවී ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | March 3, 2026  1:19 pm

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතුවිය හැකියි - යුරෝපීය මහ බැංකුව

දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව යුරෝපීය මහ බැංකුව පවසා තිබේ.

(0)Comments | March 3, 2026  12:09 pm

මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | March 3, 2026  11:40 am

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

(0)Comments | March 3, 2026  11:25 am

හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝග සහ එහි බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

(0)Comments | March 3, 2026  11:24 am

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 57ක් අවලංගුයි

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.

(0)Comments | March 3, 2026  10:16 am

මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 3, 2026  10:07 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

(0)Comments | March 3, 2026  9:29 am

හබරණ බිහිසුණු බස් අනතුරක් - 10කට තුවාල

හබරණ, පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | March 3, 2026  9:26 am

අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

අතපය ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර කොළඹ පරණ පාරේ තිබී පානදුර දකුණ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

(0)Comments | March 3, 2026  8:41 am

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 3, 2026  8:17 am

මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

(0)Comments | March 3, 2026  8:07 am

අමෙරිකාවේ පෙට්‍රල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | March 3, 2026  7:53 am

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

(0)Comments | March 3, 2026  7:19 am

හෝමූස් වසා දමයි - නැව්වලට පහරදෙන බවටත් ඉරානයෙන් අනතුරු ඇඟවීම්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ.

(0)Comments | March 3, 2026  6:49 am

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක්

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමේ තත්ත්වය පිළිබඳ මෙතෙක් තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට නොහැකි වූ බවද ඔවුන් වාර්තා කර ඇත.

(0)Comments | March 3, 2026  6:21 am

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | March 3, 2026  6:16 am

ඉරානයට පහරදුන් හේතුව ට්‍රම්ප් හෙළිකරයි

ටෙහෙරානයේ න්‍යෂ්ටික, මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | March 3, 2026  12:00 am