header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජැෆ්නා හිමිකරු අත්අඩංගුවට ගැනීම ගැන පැහැදිලි කිරීමක්
Jul 17, 202602:25 PM
ජැෆ්නා හිමිකරු අත්අඩංගුවට ගැනීම ගැන පැහැදිලි කිරීමක්
Mobitel 1278

LPL තරගාවලියේ 'ජැෆ්නා කිංග්ස්' හිමිකරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

අදාළ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින්, ක්‍රිකට් ආයතනය අද (17) පස්වරුවේ නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ පළවන වාර්තා ගැන තම අවධානය යොමුව ඇති බවත්, ඒ සඳහා තම ආයතනය මෙන්ම LPL සංවිධායක මණ්ඩලය උපරිම සහයෝගය ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ, තරගාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවය.

ඒ හේතුවෙන් තරගාවලියට සම්බන්ධ කිසිදු පාර්ශවයකින් සිදුවන දූෂණ, විෂමාචාර හෝ අනිසි ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බව පවසයි.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් තරගාවලියට කිසිදු බාධාවක් සිදු නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව අද (17) රාත්‍රියේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත Galle Gallants - Jaffna Kings තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

තරගාවලිය ඉහළම සදාචාරාත්මක සහ අඛණ්ඩතා ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමග සමීපව කටයුතු කරන බවත් නිවේදනයේ දැක්වේ.

වඩාත් විනිවිදභාවයෙන් යුත් දූෂණයෙන් තොර වටපිටාවක් සහතික කිරීම වෙනුවෙන් ස්වාධීන සංවිධානයක විශේෂඥ සහය ද මෙවර තරගාවලිය පුරා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..