උණුසුම් පුවත්

උපන්දින සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි

කඩවත, ඉහළ බියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝතනය කර තිබේ.

(0)Comments | July 5, 2026  10:56 am

දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය පියවර ගන්නවා - අග්‍රාමාත්‍යවරිය

කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

(0)Comments | July 5, 2026  10:48 am

විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | July 5, 2026  10:27 am

ගතවූ පැය 24ට රිය අනතුරු මරණ 6ක්

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | July 5, 2026  9:36 am

ඩෙංගු රෝගීන් 59,000 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,000 ඉක්මවා තිබේ.

(0)Comments | July 5, 2026  8:57 am

ප්‍රංශය සහ මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයට

2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා මොරොක්කෝව සහ ප්‍රංශය යන කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා ලදී.

(0)Comments | July 5, 2026  8:34 am

තීරුබදු රහිතව ගෙන්වූ දුම්වැටි සහ මත්පැන් බෝතල් සමග අයෙකු අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ මත්පැන් බෝතල් රැසක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 5, 2026  8:13 am

රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

(0)Comments | July 5, 2026  7:55 am

අධි අවදානම් කලාප 23ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | July 5, 2026  7:46 am

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි වාර කිහිපයක්

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | July 5, 2026  7:03 am

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (05) පැවත්වීමට නියමිතව තිබේ.

(0)Comments | July 5, 2026  7:01 am

2025, උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. 

(0)Comments | July 5, 2026  6:32 am

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මං තීරුවකට සීමා වෙයි 

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද (04) පස්වරුවේ සිට එක් මං තීරුවකට සීමා කර තිබේ.

(0)Comments | July 4, 2026  10:26 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

අකුරේගොඩ සුපිරි වෙළද සැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.

(0)Comments | July 4, 2026  9:24 pm

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (04) කොළඹ ටවර් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

(0)Comments | July 4, 2026  9:02 pm

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සොයා ගැනේ 

පසුගියදා දෙමටගොඩින් හමුවූ මෙරට නිෂ්පාදිත ගිනිඅවි 18ට සමාන ගිනිඅවි දෙකක් මෝදර ප්‍රදේශයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබේ.

(0)Comments | July 4, 2026  8:22 pm

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අද (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. 

(0)Comments | July 4, 2026  7:06 pm

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි - ශ්‍රී ලංකා නිතිඥ සංගමය

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසයි.

(0)Comments | July 4, 2026  6:01 pm

ත්‍රිකුණාමල මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි 

ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් තුනක පමණ දුරින් අනතුරකට ලක්වූ යාත්‍රාවක සිටි ධීවරයින් දෙනෙකු නාවික හමුදාව විසින් බේරගෙන තිබේ. 

(0)Comments | July 4, 2026  5:57 pm

ධුර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිවරිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් 

සිය ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ආචාර්ය සිරි වෝල්ට් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබේ. 

(0)Comments | July 4, 2026  5:30 pm

යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි 

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් අද (04) සමත් විය.

(0)Comments | July 4, 2026  4:56 pm

පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර හමුවක්

මෙරට නිල සංචාරයක නිරත ව සිටින පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනර්ල් Muhammad Ali මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් ඊයේ (03) දිනයේදී පැවැත්විණි.

(0)Comments | July 4, 2026  4:43 pm

ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව ගැන කතා කරයි 

ඩෙංගු රෝග ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම අර්බුදය ජයගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි. 

(0)Comments | July 4, 2026  3:56 pm

තණමල්විල - උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 4, 2026  3:46 pm

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

(0)Comments | July 4, 2026  3:12 pm