header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
Jul 04, 202609:02 PM
සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
Mobitel 1278

සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (04) කොළඹ ටවර් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම පත්වීම් ලැබූ සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ වන විටත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු සලකා බලා 160,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට එක් කරගෙන ඇති බවය.

රෝහල් පද්ධතියේ පවතින සැබෑ පුරප්පාඩු හඳුනාගෙන ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාවයන්ට අනුව බඳවා ගැනීම් සිදුවන බවත් ඒ සඳහා විවෘත පුවත්පත් දැන්වීම් පළ කරමින් සෑම අයදුම්කරුවෙකුටම සමාන අවසථාවක් ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී පසුගිය වසරේ දෙසැම්බර් 8 දින පළ කරන ලද පුවත්පත් දැන්වීමට අයදුම්පත් 91,437ක් ලැබී තිබූ අතර මූලික සුදුසුකම් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අයදුම්පත් 2,737ක් ප්‍රතික්ෂේප කිරීමටත් සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා ඉතිරි සුදුසුකම් ලත් අයදුම්කරුවන් 88,736 දෙනා අතරින් පළමු කණ්ඩායම ලෙස මෙම පිරිස තෝරා ගනු ලැබූ බවද සඳහන් කළේය.

තෝරා ගනු ලැබූ මෙම සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම සඳහා ලබන 7 වන දින සිට 9 වැනි දින දක්වා තෙදින විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම පුහුණුවද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහළ, කාසල් වීදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල්වල පැවැත්වීමටද නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana