header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අප්‍රිකානු සූකර උණ ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි - පරීක්ෂාකළ ගොවිපොළවලින් 99%කම රෝග කාරකය හමුවෙයි
අප්‍රිකානු සූකර උණ ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි - පරීක්ෂාකළ ගොවිපොළවලින් 99%කම රෝග කාරකය හමුවෙයි
Mobitel 1278

අප්‍රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේය.

"ඇත්තටම අපි මේ රෝග තත්ත්වය පහුගිය අවුරුද්දේ සෑහෙන දුරට පාලනය කළා. නමුත් මේ අවුරුද්දේ සමහරක් ස්ථානවල මේ රෝගය නැවතත් වාර්තා වෙනවා කියලා අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේස් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ. අපි ගොවිපොළ 48ක් පරීක්ෂා කළා. ඒ 48න් අපිජන්න සහ තර සතුන් නැති කරන ගොවිපොළ ගත්තොත් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා අපිට වාර්තා වුණා. එතකොට අපි මේ ගොවිපොළ 48න්ම අපි සතුන් 1200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කරලා බැලුවම ඒකෙන් බොහෝ සතුන් ප්‍රමාණයක් මේ රෝග කාරකය තියෙනවා කියලා තමයි තහවුරු කර ගත්තේ. හැම ගොවිපොළේම සත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා. දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම. ඒ කියන දිස්ත්‍රික්කවල තමයි මේ ගොවිපොළ පරීක්ෂා කළේ. එතකොට ඉතින් සතුන් 200කට ආසන්න ප්‍රමාණයක් ඒ සත්තු පොසිටිව් කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මයිනස් ඒ වැළඳුණොත් නැත්නම් මේක ඇඟේ තියෙනවා පෙන්නන්නයි. මෙය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සුදුසු නැද්ද? සුදුසුයි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක සූනෝටික් ඩිසීස් එකක් නෙමෙයි. මිනිසුන්ට බොවීම් නැහැ"

මෙම වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැහැදිලි කළේය.

"අපි ගෝවි ජනතාවට කියන්නේ මේ රෝගය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න බය විය යුතු නැහැ. නමුත් අපේ තාක්ෂණික උපක්‍රම සහ ඒ උපදේශයන් මාර්ගෝපදේශයන් පිළිපදින්න අනිවාර්යයෙන්ම මේ රෝගයෙන් වාර්තා අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා කුඩා පරිමාණයෙන් සූකර කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් සමහරක් විට තමන්ගේ නිවසේම සතුන් මරලා ඒ සතුන්ගේ අපද්‍රව්‍ය ගිහිල්ලා දානවා ජලාශ්‍රිත ප්‍රදේශවල. එතකොට අනිවාර්යයෙන්ම මේ රෝගය ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ඒකත් අපි මේ මහජනතාවට කියනවා මොකද ඔබගේ වගකීම මේක අපද්‍රව්‍ය එළියට දැමීමේ අපහරණය කිරීමේදී නිසි ක්‍රමවේදයන් අනුව අපහරණය කරන්න" 

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana