යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි 

යෙවාන් ඩේව්ඩ් Formula 3 තරගාවලියක දෙවන ස්ථානය දිනයි 

July 4, 2026   04:56 pm

බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් අද (04) සමත් විය.

ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.