උණුසුම් පුවත්

යුද උණුසුම මැද පළමුවරට ජපන් සහ ප්‍රංශ නැව් හෝමූස් තරණය කරයි

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශය, ජපානය සහ ඕමානයට අයත් යාත්‍රා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | April 4, 2026  11:03 am

ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

(0)Comments | April 4, 2026  10:22 am

ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

(0)Comments | April 4, 2026  10:20 am

GMOA වර්ජනයෙන් අදත් රෝගීන් පීඩාවට - විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නැහැ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමිනි

(0)Comments | April 4, 2026  10:09 am

යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | April 4, 2026  9:41 am

දියේ ගිලී 16 හැවිරිදි සිසුවෙකු මරුට

කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

(0)Comments | April 4, 2026  9:07 am

අතුරුදන් අමෙරිකානු නියමුවා හොයන්න ඉරානයෙනුත් මෙහෙයුමක්

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර ඇත.

(0)Comments | April 4, 2026  8:55 am

අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 4, 2026  7:34 am

අමෙරිකානු A-10 යානයකටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ. 

(0)Comments | April 4, 2026  7:17 am

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි.

(0)Comments | April 4, 2026  6:51 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.

(0)Comments | April 4, 2026  6:23 am

අද පෙරවරු 8 සිට යළිත් GMOA වෛද්‍ය වර්ජනය ඇරඹෙයි

අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය.

(0)Comments | April 4, 2026  6:20 am

සඳ වෙත යන ගගනගාමීන් ලබාගත් පෘථිවියේ ඡායාරූපය

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) නිල වශයෙන් මුදාහැර තිබේ.

(0)Comments | April 3, 2026  10:22 pm

ජලය නොමැතිව රුක්මල්ගම පවුල් 500ක් අසරණ වෙයි

වැසි රහිත කාලගුණයත් සමග රුක්මල්ගම නිවාස සංකීර්ණයේ ජීවත්වන පවුල් 500කට අධික පිරිසකට දින කිහිපයක් තිස්සේ ජලය නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියි.

(0)Comments | April 3, 2026  9:19 pm

ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.

(0)Comments | April 3, 2026  8:19 pm

ඉරාන නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරානය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සිය නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බෙහ්නාම් රෙසායිගේ මරණය තහවුරු කර තිබේ. 

(0)Comments | April 3, 2026  7:48 pm

බලශක්ති ඇමතිගේ කුමන්ත්‍රණයක් ගැන DVගෙන් හෙළිදරව්වක්

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමට සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටීමට බලශක්ති අමාත්‍යවරයා දැඩි උත්සහායක් ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසයි.

(0)Comments | April 3, 2026  6:36 pm

ලෝක ආහාර මිල ගණන් ගැන FAO නවතම අනාවරණයක්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසයේදී ලෝක ආහාර මිල ගණන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ඉහළම අගය වාර්තා කර තිබේ.

(0)Comments | April 3, 2026  6:25 pm

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය අභාවප්‍රාප්ත වෙයි

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | April 3, 2026  6:06 pm

ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

(0)Comments | April 3, 2026  6:04 pm

වායුගෝලයේ වෙනසක් - ඉදිරි දිනවල තද වැසි 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශයට පත් කර තිබේ. 

(0)Comments | April 3, 2026  5:40 pm

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් හී ප්‍රමිතිය නගාසිටුවීමට විද්වත් කමිටුවක්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හී ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ.

(0)Comments | April 3, 2026  5:40 pm

සමූපකාර රෝහල් පද්ධතිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග සම්බන්ධ කරමින් පවත්වාගෙන යාමට සාකච්ඡාවක්

සමූපකාර රෝහල් පද්ධතිය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමග මනා සම්බන්ධතාවයකින් යුක්තව පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි‍.

(0)Comments | April 3, 2026  4:59 pm

කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.

(0)Comments | April 3, 2026  4:52 pm

පැය 24 ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට සිදු කිරීමට සැලැසුම් කර තිබූ පැය 24ක ජල සැපයුම අත්හිටුවීම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. 

(0)Comments | April 3, 2026  4:38 pm