header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම් ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

Oct 03, 202607:41 AM
විදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්

විදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම්

විදේශ රැකියා පොරොන්දු ලබා දී උස්බෙකිස්තාන ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට ගෙන්වා, බලහත්කාරයෙන් සහ තර්ජනය කරමින් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රිරෝද රථ රියදුරෙකුට වසර 10 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Oct 03, 202606:48 AM
ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? - ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

ඉරාන නෞකාවලට සේවා දුන්නොත් ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක? - ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක එල්ලවිය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පත පවසා තිබේ.

Oct 02, 202607:04 PM
2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ - FUTA

2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ - FUTA

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙන් 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට හෝ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

Oct 02, 202606:24 PM