header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ලෝක අමද්‍යප දිනය අදයි
ලෝක අමද්‍යප දිනය අදයි
Mobitel 1278

අදට (03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් අකාලයේ ජීවිතක්ෂයට පත්වන අතර, එම වාර්ෂික මරණ සංඛ්‍යාව 15,000ත් 20,000ත් අතර අගයක් ගන්නා බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ගෝලීය වශයෙන් ගත් කලද, මද්‍යසාර නිසා වාර්ෂිකව අකාලයේ මියයන සංඛ්‍යාව මිලියන 03කට ආසන්නය.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් බහුතරයකට හෙවත් 10න් 8කටම හේතුවී ඇත්තේ බෝ නොවන රෝග (NCDs) ය. එම බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක 4න් එකක් ලෙස මද්‍යසාර භාවිතය හැඳින්විය හැකිය.

1980 - 1990 දශකයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්තර්ජාතික මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන එක්ව, මද්‍යසාර භාවිතය විවිධ රෝගවලට ප්‍රධාන හේතුවක් බව ලෝකයාට පෙන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, 1988 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අප්‍රිකානු සහ ආසියානු රටවල් කිහිපයක් එක්ව "No Alcohol Campaign Week" නමින් විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහනට ජනතාවගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය හේතුවෙන්, එය වසරකට එක් දිනක් ලෙස නම් කිරීමට තීරණය විය. ඒ අනුව, මමද්‍යසාර ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මද්‍යසාර පානවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින ලෝක අමද්‍යප දිනය ලෙස සමරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්