රුපියල් කෝටි 8කට අධික අයිස් සමඟ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවටරුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ගෙන තිබේ.Sep 29, 202611:43 PMවෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි - GMOAවෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා සාධාරණ සහ යුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.Sep 29, 202610:21 PMඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහන ඇරඹේබදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදු කෙරිණි.Sep 29, 202609:19 PMඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහන ඇරඹේබදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (29) සිදු කෙරිණි.Sep 29, 202609:19 PMනව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්මෙරට නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.Sep 29, 202607:56 PMනව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්මෙරට නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.Sep 29, 202607:56 PMනාමල් යළි ඇතුළට යැවූ නඩුවල සම්පූර්ණ විස්තරේඉන්දියාව තුළ අශුද්ධ ලෙස ඉපයූ මුදල් මෙරට තුළ ප්‍රශ්නගතව ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදවා ඇති බව ඉන්දීය රජයෙන් මෙරටට දැනුම්දීමක් කර ඇති බව අල්ලස් කොමිසම අද (29) අධිකරණයට දැනුම් දී ඇත.Sep 29, 202607:27 PMනාමල් යළි ඇතුළට යැවූ නඩුවල සම්පූර්ණ විස්තරේඉන්දියාව තුළ අශුද්ධ ලෙස ඉපයූ මුදල් මෙරට තුළ ප්‍රශ්නගතව ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදවා ඇති බව ඉන්දීය රජයෙන් මෙරටට දැනුම්දීමක් කර ඇති බව අල්ලස් කොමිසම අද (29) අධිකරණයට දැනුම් දී ඇත.Sep 29, 202607:27 PMවිදෙස් ඇමති විජිත හේරත් ඉරාන සහ නේපාල විදේශ අමාත්‍යවරුන් හමුවෙයිඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට (UNGA-81) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි සහ නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛානාල් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Sep 29, 202606:20 PMවිදෙස් ඇමති විජිත හේරත් ඉරාන සහ නේපාල විදේශ අමාත්‍යවරුන් හමුවෙයිඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට (UNGA-81) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි සහ නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛානාල් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Sep 29, 202606:20 PM පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sep 29, 202606:10 PM පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sep 29, 202606:10 PMIMF වෙතින් ඉවත්වීමට රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නෑ - ඇමති නලින්දජාත්යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීම සඳහා රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202605:23 PMIMF වෙතින් ඉවත්වීමට රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නෑ - ඇමති නලින්දජාත්යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීම සඳහා රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202605:23 PMවසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයටවසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නීතිවිරෝධී මුළු ගිනිඅවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202604:56 PMවසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයටවසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නීතිවිරෝධී මුළු ගිනිඅවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202604:56 PMකටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.Sep 29, 202604:13 PMකටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.Sep 29, 202604:13 PMසමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන අවධානයෙන්සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.Sep 29, 202604:12 PMසමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන අවධානයෙන්සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.Sep 29, 202604:12 PMඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 29, 202604:05 PMඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 29, 202604:05 PMදූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති සම්මත කරන හැටි නලින්ද කියයිදූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202604:03 PMදූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති සම්මත කරන හැටි නලින්ද කියයිදූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202604:03 PMපිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්මඩකලපුවේදී පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sep 29, 202603:49 PMපිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්මඩකලපුවේදී පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sep 29, 202603:49 PMඅනෝජන් බේරා ගන්න ගත් පියවර ගැන කැබිනට් හමුවේදී හෙළි වූ දේසෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202603:41 PMඅනෝජන් බේරා ගන්න ගත් පියවර ගැන කැබිනට් හමුවේදී හෙළි වූ දේසෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202603:41 PMහිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සාක්ෂි සටහන් කර ගැනේසමාජ ක්රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සාක්ෂි සටහන් කරගනු ලැබීය.Sep 29, 202603:30 PMහිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සාක්ෂි සටහන් කර ගැනේසමාජ ක්රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සාක්ෂි සටහන් කරගනු ලැබීය.Sep 29, 202603:30 PMහිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දුවක්ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Sep 29, 202603:29 PMහිටපු ඇමති ෆවුසි මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දුවක්ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී තිබූ සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් හිටපු ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Sep 29, 202603:29 PMරත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.Sep 29, 202603:25 PMරත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.Sep 29, 202603:25 PMබේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - III වන අදියර සඳහා රජය ගත් තීරණයබේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.Sep 29, 202603:00 PMබේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - III වන අදියර සඳහා රජය ගත් තීරණයබේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ තුන්වන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ-හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.Sep 29, 202603:00 PMඉන්ධන සහනාධාරය ගැන ඇමති නලින්ද කියන කතාවලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202602:55 PMඉන්ධන සහනාධාරය ගැන ඇමති නලින්ද කියන කතාවලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sep 29, 202602:55 PM