header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්
නව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්
Mobitel 1278

මෙරට නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

එහිදී රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ, ප්‍රාදේශීය පාලනය, ආපදා කළමනාකරණය පිරිසිදු පානීය ජලය සහ පූර්ව අනතුරු ඇඟවීමේ AI තාක්ෂණය කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

දෙරට අතර පවතින චිරාත්කාලීන රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍රශීලි සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය නවීකරණය, ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල ධාරිතා වර්ධනය, ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, පිරිසිදු පානීය ජල ව්‍යාපෘති, තාක්ෂණික හුවමාරුව සහ ජනතාවගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක අනාගත ව්‍යාපෘති රැසක් පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇත.

මෙම සාකච්ඡාව ආරම්භයේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා චීන ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් චීනය විසින් මෙරටට ලබා දෙන කිසිදු ආධාරයක් හෝ සහයෝගීතාවක් වෙනුවෙන් කිසිදු දේශපාලන කොන්දේසියක් තබා නොමැති බවද පෙන්වා දී තිබේ.

එමෙන්ම වර්තමානයේ මෙන්ම අනාගතයේදීද එම විදේශ ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් චීන තානාපතිවරයා අවධාරණය කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙරට රාජ්‍ය සේවයේ විශාල පිරිසක් සිටියද වසරකට විදේශීය පුහුණු අවස්ථා ලැබෙනුයේ සීමිත පිරිසකට බැවින් චීනය තුළ මෙරට රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුර අධ්‍යාපන සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලීමක්ද සිදුකර තිබේ.

මීට පිළිතුරු ලබා දෙමින් මෙරට ප්‍රාදේශීය සහ පළාත් පාලන නිලධාරීන් වෙනුවෙන් විශේෂිත පුහුණු වැඩසටහන් සකස් කිරීමට පියවර ගන්නා බවද චීන තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

එමෙන්ම ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ මතුවන හදිසි ආපදා තත්ත්වයන් පාලනය කිරීම සඳහා චීනය විසින් මෑතකදී සංවර්ධනය කරන ලද කෘතිම බුද්ධිය පදනම් කරගත් නවීන කාලගුණික සහ භූගෝලීය ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය මෙරටට හඳුන්වා දීමට ඇති හැකියාවද තානාපතිවරයා කරුණු පැහැදිළි කර ඇත.

එසේම මෙරට තුළ යම් ආපදා තත්ත්වයක් ඇතිවූ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ඉල්ලීමක් කළ සැණින් මෙරට ක්‍රියාත්මක චීන සමාගම් සහ තානාපති කාර්යාල එක්ව ක්ෂණික තාක්ෂණික සහාය, බිඳවැටුණු විදුලි සංදේශ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, හදිසි සහන ද්‍රව්‍ය සහ මූල්‍ය ආධාර ලබාදීමේ විශේෂ ක්ෂණික සහන යාන්ත්‍රණයක් සකස් කිරීමටද යෝජනා කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ