header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඉන්ධන සහනාධාරය ගැන ඇමති නලින්ද කියන කතාව
ඉන්ධන සහනාධාරය ගැන ඇමති නලින්ද කියන කතාව
Mobitel 1278

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් අනුව ඉදිරි මාස 3 සඳහා රජය විසින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉහළ යන මිල ගණන් හමුවේ තවත් රුපියල් බිලියන 41ක සහනාධාරයක් භාණ්ඩාගාරයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවය.

ඉන්ධන මිල ගණන් ගණනය කිරීමේදී වැඩි ප්‍රමාණයක් රජය විසින් සහනාධාර ලෙස ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි මාස තුන සඳහාම මෙම සහානාධාරය ලබා දීමට පියවර ගත් බවද මෙහිදී පැවසීය.

"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග තමයි මෙම තීන්දුව ගත්තේ. තවත් බිලියන 41ක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා භාණ්ඩාගාරයෙන්. මේ මොහොතෙදි ලබා දිය හැකි සහනය තමයි භාණ්ඩාගාරයෙන් ලබා දීලා තියෙන්නේ.  මාසේ අන්තිමට එක් එක් ඉන්ධන මිල සඳහා ගණනය කළාම එයින් රජය මගින් දරාගන්න කොටස ලබා දෙනවා. ඊට අමතරව තව කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි තීන්දු කරන්නේ. නමුත් මේ සහනය මාස තුන  සඳහා ලබා දෙනවා. භාණ්ඩාගාරය වෙන් කරලා තියන විදිහට පෙට්‍රල්වලට ලබා දෙන්නේ නෑ ඩීසල්වලට විතරයි ලබා දෙන්නේ.

රටේ ජනතාව මත එලෙස බර පටවන්නේ නැතිව උපරිම රජය වැඩි කොටසක් දරාගෙන ඒක කළමනාකරණය කරගන්න උත්සාහ ගන්නේ. තෙල් මිල වැඩිවුණාම ඒ මත පදනම් වෙලා භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. සමහරවිට තෙල් මිලේ අඩුවීමක් අපි මාසේ අන්තිමට හරි මාසය මැද කළත් අර ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල එලෙසම අඩු වෙන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. මේ සියල්ල ගැන හිතලා භාණ්ඩාගාරයේ තිබෙන කොටසක් තමයි වෙන් කරන්නේ. තෙල් ආනයනයේ ප්‍රශ්නයක් නෑ. තෙල් සංස්ථාවත් විවිධ සමාගමුත් තෙල් ගෙනත් තියෙනවා තෙල් පෝලීම් ඇතිවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ

තෙල් මිල වැඩිවෙන නිසානේ සහනය ලබා දෙන්නේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණේ නැත්නම් සහනයක් දෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීමත් එක්ක පහුගිය කාලේදි ඒ අනුව ගණනය කළාම තෙල් මිල වැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබා දෙන සහනයක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. එතැනින් එහාට කොහොමද මේක කරන්නේ කියලා තෙල් සංස්ථාව ගණනය කරලා ඒක කියයි. මේ මාස 6 සඳහා තෙල්වලට විතරක් බිලියන 100කට වැඩි මුදලක් භාණ්ඩාගාරය ලබා දීලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ