header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති සම්මත කරන හැටි නලින්ද කියයි

Mobitel 1278

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කිරීමට කටයුතු කරන බවත් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.

ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් තවත් වගන්ති විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබුණි.

කෙසේ නමුත් පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබුණි.

මේ සම්බන්ධව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන 8 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බවත් පසුව ඡන්ද විමසීමක් ද සිදුවන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"ඕනෑම පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ ඒ ව්‍යවස්ථාවේ හැටියට එය සම්මත කරගන්න පුළුවන් අවස්ථාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවට දැනුම්දෙන්නේ. මේකේ තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරන්න පුළුවන්. ඒ අනුව ඔක්තෝබර් 8 වැනිදා මේ විවාදය පැවැත්වෙනවා විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා ඒ අනුව තුනෙන් දෙකක් අවශ්‍ය වගන්ති පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කරගන්න පුළුවන් ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තුවක් නෑ. ජනමත විචාරණයකට යන්නේ නැත්නම් අපි කාරක සභාවේදී සංශෝධනය කරනවා. සංශෝධනය කරලා නීතිපති අනුමැතිය ලබා ගන්නවා. එහෙම නැත්නම් අපි ඒ වගන්තිය ඉවත් කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී