header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අනෝජන් බේරා ගන්න ගත් පියවර ගැන කැබිනට් හමුවේදී හෙළි වූ දේ
අනෝජන් බේරා ගන්න ගත් පියවර ගැන කැබිනට් හමුවේදී හෙළි වූ දේ
Mobitel 1278

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සෞදි රජුට ලිපියක් යැවීම සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේද උදව් අපේක්ෂා කරන බවය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීම් ඇතුළත් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අත්සන් සහිතව ලිපියක් සෞදි රජුට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ අමාත්‍යවරයා මෙම සියලු කටයුතු මේ වන විට ගනිමින් සිටින බවද පෙන්වා දුන්නේය.

තවද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සෞදි විදේශ ඇමතිව හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ යුතු සියලු කාර්යන් මේ වන විට ගනිමින් සිටින බවද සඳහන් කළේය.

"සියලු පියවරයන් ක්‍රියාත්මක තලයේ පසුවන්නේ. උදාහරණයක් හැටියට මේ සම්බන්ධයෙන් සෞදි රජුට මේ ඉල්ලීම කිරීම සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ උදව් අපේක්ෂා කරනවා.  ඒ අනුව තමයි උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාපා මහත්වරුන් මේකට සහභාගි වුණේ. ඒ හරහාත් අපි සෞදි රජුට මේ ඉල්ලීම කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ ලිපියත් සමගම සෞදි රජුට ඉදිරිපත් කිරීමට සූදානම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සැසිවාරය තුළදී අපි බලාපොරොත්තු වෙනවා අපේ විදේශ ඇමතිවරයා සෞදි විදේශ ඇමතිවරයාත් සමග සාකච්ඡා කරන්න. අපි හැම පැත්තෙම මේ ගැන කටයුතු කරනවා. මේ සිදුවීම සිදුවූ දවසේම අපේ තානාපති කාර්යාලය අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික, නීතිමය කටයුතු සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. මෙතන අපිට වෙන රටක පවතින නීතියක් එක්ක තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ.

ඒ රටේදී අභියාචනා දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකික තරුණයාගේ පැත්තෙන් සහ සෞදි රජය පැත්තෙන්. එතකොට අභියාචනා දෙකම සැලකිල්ලට අරගෙන තමයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ජීවිතය බේරාගෙන ඔහු ලංකාවට රැගෙන එන්න. ඒ සඳහා කරන්න පුළුවන් හැම පැත්තෙන්ම අපි කටයුතු කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ