හෝමූස් වසාදැමීමේ තීරණය සහ අනාගතයඅමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව අද (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. <br><br> ඉරානයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී තිබේ.Jun 22, 202511:22 PMමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.Jun 19, 202505:46 PMඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්ඊශ්රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.Jun 17, 202507:54 PMඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්Jun 17, 202507:54 PMඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළඊශ්රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව තිබේ.Jun 14, 202506:25 PMඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළJun 14, 202506:25 PMඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේදශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ.Jun 13, 202504:12 PMඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේJun 13, 202504:12 PMපොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසයි.Jun 09, 202507:17 PMපොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්Jun 09, 202507:17 PMපොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලයේ ආරක්ෂාවට පොලීසියෙන් 3,500ක්පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.Jun 08, 202509:46 AMපොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලයේ ආරක්ෂාවට පොලීසියෙන් 3,500ක්Jun 08, 202509:46 AMඅනතුරකට අතවනන මරදාන ගුවන් පාලමමරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.Jun 01, 202512:50 PMඅනතුරකට අතවනන මරදාන ගුවන් පාලමJun 01, 202512:50 PMලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.May 31, 202511:00 PMලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාMay 31, 202511:00 PM2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින මෙන්නරාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එළැඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.May 31, 202512:08 PM2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින මෙන්නMay 31, 202512:08 PMරැකියා වෙළෙඳපොළට AI බලපෑමපරිගණක තාක්ෂණයේ උසස් මට්ටමක් වන AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පරිගණක ක්ෂේත්රයේ රැකියා රැසක් දැනටමත් අහිමි කර ඇති බව නව අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ.May 28, 202503:09 PMරැකියා වෙළෙඳපොළට AI බලපෑමMay 28, 202503:09 PMලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේ'නීමෝ' නම් කාටූන් චරිතයට ආදර්ශය වූ 'Clownfish' නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.May 23, 202504:02 PMලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේMay 23, 202504:02 PMමෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.May 21, 202504:53 PMමෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්May 21, 202504:53 PMA/L වෘත්තීය විෂයන්වලට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.May 18, 202508:23 PMA/L වෘත්තීය විෂයන්වලට සිසුන් ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්May 18, 202508:23 PMදෙරණ 24 පැයේ මහා බත් දන්සල අවසන් කෙරේටීවී දෙරණ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල අද (13) පස්වරු 7ට අවසන් කෙරුණි.May 13, 202507:24 PMදෙරණ 24 පැයේ මහා බත් දන්සල අවසන් කෙරේMay 13, 202507:24 PMදිවයිනේ ලොකුම වෙසක් දන්සල මෙවරත් දෙරණෙන්දෙරණ මාධ්‍ය ජාලය සංවිධාන කරන ''විසි හතර පැය පුරා පවත්වන ශ්‍රී ලංකාවේ ලොකුම වෙසක් දන්සල'' දෙවැනි වරටත් මෙවර කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී පැවැත් වේ.May 11, 202507:26 PMදිවයිනේ ලොකුම වෙසක් දන්සල මෙවරත් දෙරණෙන්May 11, 202507:26 PMවාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයිවාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.May 02, 202507:30 AMවාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයිMay 02, 202507:30 AMදන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.Apr 29, 202511:51 AMදන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්Apr 29, 202511:51 AMඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වීමේ අවදානමක්මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.Apr 20, 202508:09 AMඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වීමේ අවදානමක්Apr 20, 202508:09 AMඅර්ථසාධක අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 4.3 පනීසේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දැරුවේය.Apr 16, 202502:43 PMඅර්ථසාධක අරමුදලේ වටිනාකම රුපියල් ට්‍රිලියන 4.3 පනීApr 16, 202502:43 PM