වසරේ මුල් මාස 6 තුළ ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළට2026 වසරේ මුල් මාස හය අවසන් වන විට ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මුහුණුවරයන් දෙකක් දක්නට ඇත.Jul 23, 202605:37 PMHormuz සහ Bab al-Mandeb යනු මොනවාද?මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති සන්නද්ධ ගැටුම් සහ දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන්, ලෝකයේ සමුද්‍රීය වෙළෙඳාමට...Jul 23, 202602:11 PMAI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?කෘතිම බුද්ධි (AI) තාක්ෂණය මගින් මානව ශ්‍රමය ආදේශ කිරීමේ හැකියාව පිළිබඳව ලොව පුරා දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් ප්‍රචාරය කරමින් සිටින අතර, ඉදිරියේදී රැකියා රැසක් ස්වයංක්‍රීයකරණයට (Automated) හෝ AI තාක්ෂණය මගින් වැඩිදියුණු කිරීමට (Augmented) ලක්වනු ඇතැයි වාර්තා වේ.Jul 22, 202605:29 PMAI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?කෘතිම බුද්ධි (AI) තාක්ෂණය මගින් මානව ශ්‍රමය ආදේශ කිරීමේ හැකියාව පිළිබඳව ලොව පුරා දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් ප්‍රචාරය කරමින් සිටින අතර, ඉදිරියේදී රැකියා රැසක් ස්වයංක්‍රීයකරණයට (Automated) හෝ AI තාක්ෂණය මගින් වැඩිදියුණු කිරීමට (Augmented) ලක්වනු ඇතැයි වාර්තා වේ.Jul 22, 202605:29 PMප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේපෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ.Jul 18, 202606:34 PMප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේපෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ.Jul 18, 202606:34 PMපොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපයශ්රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.Jul 17, 202612:44 PMපොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපයශ්රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.Jul 17, 202612:44 PMශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්ශ්රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝ තාක්ෂණයේ සහායෙන් ප්‍රථම වරට සාර්ථක ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.Jul 14, 202605:41 PMශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්ශ්රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝ තාක්ෂණයේ සහායෙන් ප්‍රථම වරට සාර්ථක ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.Jul 14, 202605:41 PMසමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුවමදුරුවන් අපේ සිරුරට දෂ්ට කිරීමට බොහෝ වෙලාවකට පෙර සිටම, ඈත තියාම අපගේ සිරුරෙන් නිකුත් වන සංඥා හඳුනාගැනීමේ හැකියාව මදුරුවන් සතු බව විද්‍යාඥයින් පවසයි.Jul 12, 202603:45 PMසමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුවමදුරුවන් අපේ සිරුරට දෂ්ට කිරීමට බොහෝ වෙලාවකට පෙර සිටම, ඈත තියාම අපගේ සිරුරෙන් නිකුත් වන සංඥා හඳුනාගැනීමේ හැකියාව මදුරුවන් සතු බව විද්‍යාඥයින් පවසයි.Jul 12, 202603:45 PMවැලිකඩ යළි සිහිකළ මීගමුවබන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.Jul 06, 202605:08 PMවැලිකඩ යළි සිහිකළ මීගමුවබන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.Jul 06, 202605:08 PMජීවයට හිතකර සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියිවිශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ.Jul 05, 202604:54 PMජීවයට හිතකර සුපිරි ග්‍රහලෝකයක් සොයාගනියිවිශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ.Jul 05, 202604:54 PMGame of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේලෝක ප්‍රකට Game of Thrones කතාමාලාවේ පළමු වෙනි කොටසේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) චරිතයට තෑගි ලැබුණු නියම මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.Jul 01, 202611:49 AMGame of Thrones කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසි කෙරේලෝක ප්‍රකට Game of Thrones කතාමාලාවේ පළමු වෙනි කොටසේදී ඩෙනේරිස් ටාගේරියන් (Daenerys Targaryen) චරිතයට තෑගි ලැබුණු නියම මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී පෙට්ටිය ප්‍රථම වතාවට වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.Jul 01, 202611:49 AMBREAKINGමැයි මාසයේ කොළඹ උද්ධමනය සියයට 6.8ක් දක්වා ඉහළටමේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.Jun 30, 202603:20 PMBREAKINGමැයි මාසයේ කොළඹ උද්ධමනය සියයට 6.8ක් දක්වා ඉහළටමේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.Jun 30, 202603:20 PMඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයිවසර 40කට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රසායනාගාර ලාච්චුවක තිබූ අසාමාන්‍ය පොසිලයක්, ඇන්ටාක්ටිකාවෙන් මෙතෙක් හමුවූ ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස හඳුනාගෙන තිබේ.Jun 29, 202602:55 PMඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයිවසර 40කට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රසායනාගාර ලාච්චුවක තිබූ අසාමාන්‍ය පොසිලයක්, ඇන්ටාක්ටිකාවෙන් මෙතෙක් හමුවූ ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස හඳුනාගෙන තිබේ.Jun 29, 202602:55 PMදින 16කට ගුවන් ගමන් 27ක් - FIFA සභාපති පෞද්ගලික ජෙට් යානයෙන් ගිය දුරඅමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු සති දෙකක කාලය තුළ පමණක් තරග 24කට සහභාගි වීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෞද්ගලික ජෙට් යානයකින් සැතපුම් දහස් ගණනක් පියාසර කර ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.Jun 28, 202607:21 PMදින 16කට ගුවන් ගමන් 27ක් - FIFA සභාපති පෞද්ගලික ජෙට් යානයෙන් ගිය දුරඅමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු සති දෙකක කාලය තුළ පමණක් තරග 24කට සහභාගි වීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පෞද්ගලික ජෙට් යානයකින් සැතපුම් දහස් ගණනක් පියාසර කර ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.Jun 28, 202607:21 PMඩෙංගු දූමායනයෙන් පරිසරයට හානි සිදුවන බවට අනාවරණයක්ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදුකරන දූමායන ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන අතර, ඒ හරහා පරිසර හානියක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.Jun 28, 202601:28 PMඩෙංගු දූමායනයෙන් පරිසරයට හානි සිදුවන බවට අනාවරණයක්ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදුකරන දූමායන ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන අතර, ඒ හරහා පරිසර හානියක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.Jun 28, 202601:28 PM'Toy Story 5' සිනමා ඉතිහාසය අලුත් කරයිඩිස්නි (Disney) සමාගමේ ටෝයි ස්ටෝරි 5 සජීවීකරණ චිත්‍රපටය, තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම අමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි වාර්තාගත ගෝලීය ආදායමක් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි.Jun 22, 202604:43 PM'Toy Story 5' සිනමා ඉතිහාසය අලුත් කරයිඩිස්නි (Disney) සමාගමේ ටෝයි ස්ටෝරි 5 සජීවීකරණ චිත්‍රපටය, තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම අමෙරිකානු ඩොලර් මිලියන 300කට වඩා වැඩි වාර්තාගත ගෝලීය ආදායමක් උපයා ඇති බව විදෙස් වාර්තා පවසයි.Jun 22, 202604:43 PMපෝෂණ අතිරේක ගැන ඔබ නොදත් කතාවක්වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍යය නිරෝගී කරගැනීමේ අරමුණින් විටමින්, මිනරල් සහ විවිධ වර්ගයේ සප්ලිමන්ට් (පෝෂණ අතිරේක) වර්ග කීපයක් එකවර දිනපතා ලබාගැනීමට පුරුදුව සිටිති.Jun 21, 202611:49 AMපෝෂණ අතිරේක ගැන ඔබ නොදත් කතාවක්වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍යය නිරෝගී කරගැනීමේ අරමුණින් විටමින්, මිනරල් සහ විවිධ වර්ගයේ සප්ලිමන්ට් (පෝෂණ අතිරේක) වර්ග කීපයක් එකවර දිනපතා ලබාගැනීමට පුරුදුව සිටිති.Jun 21, 202611:49 AMසාමාජිකයෙකු නොවුණත් G7 ප්‍රබලයින් ඉදිරියේ ඉන්දියාවට විශේෂ තැනක්අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවලින් සමන්විත G7 සංවිධානයේ නිල සාමාජිකයෙකු නොවන නමුත්, ඉන්දියාව එහි විශේෂ ආරාධිතයෙකු ලෙස නිරන්තරයෙන්ම කැඳවනු ලබයි.Jun 18, 202610:23 AMසාමාජිකයෙකු නොවුණත් G7 ප්‍රබලයින් ඉදිරියේ ඉන්දියාවට විශේෂ තැනක්අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවලින් සමන්විත G7 සංවිධානයේ නිල සාමාජිකයෙකු නොවන නමුත්, ඉන්දියාව එහි විශේෂ ආරාධිතයෙකු ලෙස නිරන්තරයෙන්ම කැඳවනු ලබයි.Jun 18, 202610:23 AMපාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 12ක් අධි බරැති තත්ත්වයෙන් පසුවන බව සහ සියයට 3ක් ස්ථුලතාවයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.Jun 17, 202602:07 PMපාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්වැරදි ආහාර පුරුදු හේතුවෙන් මෙරට පාසල් ළමුන්ගෙන් සියයට 12ක් අධි බරැති තත්ත්වයෙන් පසුවන බව සහ සියයට 3ක් ස්ථුලතාවයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.Jun 17, 202602:07 PMදුම්රිය ගමන් වාර 420 සිට 200ට බහීකොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200කටත් අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.Jun 15, 202605:34 PMදුම්රිය ගමන් වාර 420 සිට 200ට බහීකොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200කටත් අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.Jun 15, 202605:34 PMමේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටිය යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. <br><br> විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවය.Jun 14, 202610:57 AMමේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග කිහිපයක්මේ දිනවල ළමයින් අතර රෝග කිහිපයක් පැතිර යන බැවින් දෙමව්පියන් ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටිය යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. <br><br> විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය, සහ මෙනින්ජයිටිස් නම් රෝග මේ වන විට ළමයින් අතර පැතිර යාමක් දක්නට ලැබෙන බවය.Jun 14, 202610:57 AM