header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
සමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුව
Jul 12, 202603:45 PM
සමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුව
Mobitel 1278

මදුරුවන් අපේ සිරුරට දෂ්ට කිරීමට බොහෝ වෙලාවකට පෙර සිටම, ඈත තියාම අපගේ සිරුරෙන් නිකුත් වන සංඥා හඳුනාගැනීමේ හැකියාව මදුරුවන් සතු බව විද්‍යාඥයින් පවසයි.

ඇතැම් පුද්ගලයන් මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්වන්නේ ඇයිද යන්න පිළිබඳව විද්‍යාඥයන් විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ.

"මගේ ලේ රස ඇති, ඒකයි මදුරුවන් මට විදින්නේ" කියා ඔබත් සිතනවා ඇති. නමුත් සැබෑ හේතුව වන්නේ අපගේ සිරුරෙන් පිටවන හුස්ම සහ සිරුරේ ගඳ/සුවඳ ඇතුළු විවිධ ජීව විද්‍යාත්මක සලකුණු මදුරුවන්ව තදින්ම ආකර්ෂණය කරගැනීමයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIlnA-F90jbAgl_vQBV4AnIb5xlGVkESbHUC4I63bVjHeIVq0l8e0As3T_GZuApE0aU2m0g1hUkglPP5lUNG6kMMd5k89xxPBnOnDUrbWeqTkcRvVI-mPnK_Wo_aqwiK6Dq4YVL33VBGEjFqYGRBJ3UsTmeBGj96Bt_OJcP7zvPbvRetQxrdRDpTtcSbjV/s1600/2.jpgමදුරුවන් විශේෂයෙන්ම ඇතැම් පුද්ගලයන්වම සොයාගෙන පැමිණීමට බලපාන ප්‍රධාන කරුණු 3ක් පවති.

1. කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව

මිනිසුන්ට විදින්නේ ගැහැණු මදුරුවන් පමණි. ඒ ඔවුන්ගේ බිත්තර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමටය. මීටර් 10ක් පමණ ඈත සිටම අපගේ හුස්මෙන් සහ සමෙන් පිටකරන කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීමට මදුරුවන්ට හැකියාවක් පවතින බව වාර්තා වේ.

වැඩිහිටියන් ළමයින්ට වඩා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට කරන බැවින් මදුරුවන් වැඩිහිටියන්ට ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩි බව සඳහන් වේ.

2. ශරීරයේ තාපය සහ දහඩිය

මදුරුවන් ශරීරයේ උණුසුමට සහ තෙතමනයට බෙහෙවින් ප්‍රිය කරන සඳහන් වේ. මේ හේතුව නිසා ගර්භණී කාන්තාවන් වෙත මදුරුවන් ආකර්ෂණය වීමේ ඉඩකඩ සාමාන්‍ය කාන්තාවන්ට වඩා දෙගුණයකින් වැඩි බව පැවසේ.

එමෙන්ම ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය උණුසුම් වී දහඩිය දමන විට සහ විශාල සිරුරක් ඇති පුද්ගලයන්ගෙන් වැඩිපුර තාපය සහ CO2 පිටවන විට මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වේ.

3. සමේ ඇති සුවඳ සහ බැක්ටීරියා

අපේ සම මතුපිට ඇති බැක්ටීරියා මඟින් දහඩිය සහ අනෙකුත් ද්‍රව්‍ය බිඳහෙලීමේදී වාෂ්පශීලී කාබනික සංයෝග නිපදවයි. අපේ සමේ මෙවැනි සංයෝග 500කට වඩා තිබේ.

විශේෂයෙන්ම සමේ ලැක්ටික් අම්ලය සහ කාබොක්සිලික් අම්ලය වැඩිපුර ඇති පුද්ගලයන් වෙත මදුරුවන් 100 ගුණයකින් පමණ වැඩිපුර ආකර්ෂණය වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. මෙය බොහෝ දුරට ජානමය වශයෙන් උරුම වන අතර වෙනස් නොවන තත්ත්වයකි.

මදුරු දෂ්ටනයෙන් බේරෙන්නේ කෙසේද?

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaR_k6F2PA1eSdiMLnfvrHnFH-y8inHq9G6y6pFTB_e625Mvh9SxW7BZhQ3jyMwUcAY91QDn7bzqToATa8vzZVc5NTRCijPT5bte7c5-QmTokz1WlDGhzu6MiHDZ1RarNrig2GZGROXPoAb0WF6eQH1dnK_oJSIurZMlDCTZhn3QMrV978E4l6hQTmBzta/s1600/3.jpg

සුදුළූණු ආහාරයට ගැනීම හෝ විටමින් B පෙති ගැනීමෙන් මදුරුවන් පලවා හැරිය හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙදර් ෆර්ගියුසන් පවසයි.

ඇය නිර්දේශ කරන්නේ,

පිළිගත් මදුරු විකර්ෂක හෝ මදුරු විකර්ෂක අලේපන භාවිත කිරීමය.

සිරුර හොඳින් වැසෙන සේ දිග අත් සහිත ඇඳුම් සහ දිග කලිසම් ඇඳීම.

දහඩිය දැමීමේදී මදුරු විකර්ෂක අලේපන දිය වී යන බැවින්, නියමිත වේලාවට නැවත ඒවා ආලේප කිරීම.

ඇතැම් පුද්ගලයන්ට මදුරුවන් විද්දත් ඔවුන්ට විශාල ලෙස කසන්නේ හෝ පලු දමන්නේ නැත. නමුත් තවත් සමහරුන්ට විශාල ලෙස පලු දමා සති ගණනාවක් කැසීම පවතී. මෙය තීරණය වන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවය අනුවය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiroo6R1k5YlrqSPOqaw80y41tfrjO5jUvb7goyFe45epSpjO3tvVIssJac0mUr3UK3mbJS6PBviyfc1HeXN87eS78whyphenhyphentlm4Lj0AHTfDdxBJE2l09BD8kSXV2RlBve4MF9_yuYohMArAAffTs82VzO__t4ogqrC8aQd_I0AXIWtGRoXdw2oWHL7G9QsB30/s1600/1.jpgවිද්‍යාඥයන් පවසන්නේ තමන්ට මදුරුවන් විදින්නේ නැතැයි සිතන අය පවා මදුරුවන්ගෙන් බෝවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා අනිවාර්යයෙන්ම ස්වයං ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ