header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
ප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේ
Jul 18, 202606:34 PM
ප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේ
Mobitel 1278

පෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ.

අපගේ සූර්ය පද්ධතියෙන් බැහැරවත් පෘථිවිය හා සමාන තත්ත්වයන් සහිත ලෝක පැවතිය හැකි බවට ලැබුණු ශක්තිමත්ම සාක්ෂිය මෙය බව පර්යේෂකයෝ පවසති.

මෙය LHS 1140 b නමින් හඳුන්වනු ලබයි.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48ක් ඈතින් මෙය පිහිටා ඇත.

අපගේ සූර්යයාට වඩා බෙහෙවින් කුඩා සහ සිසිල් 'රතු වාමන' (Red dwarf) තරුවක් වටා මෙය ගමන් කරන බව සඳහන් වෙයි.

යම් ග්‍රහලෝකයක ජීවය පැවතීමට නම් එහි ජලය ද්‍රව තත්ත්වයෙන් පැවතිය යුතුය.

ඒ සඳහා එම ලෝකය තමන්ගේ සූර්යයාට ඕනෑවට වඩා කිට්ටු (වැඩිපුර රස්නෙ) හෝ ඕනෑවට වඩා ඈත (වැඩිපුර සීතල) නොවිය යුතුයි.

මෙලෙස ජීවයට "නියමිත උෂ්ණත්වය" ඇති මැද කලාපය විද්‍යාඥයන් හඳුන්වන්නේ 'ගෝල්ඩිලොක්ස් කලාපය' ලෙසයි.

මෙවැනි කලාපවල ඇති ග්‍රහලෝක සිය ගණනක් සොයාගෙන තිබුණත්, ඒ කිසිවක වායුගෝලයක් තිබී මෙයට පෙර හමු වී නැත.

දැනට මෙම වායුගෝලයේ ඉහළ ස්ථරවලින් සොයාගෙන ඇත්තේ හීලියම් (Helium) වායුව පමණි.

හීලියම් වායුවට පමණක් ජීවයක් පවත්වාගෙන යාමට නොහැකි වුවත්, මෙහි පහළ ස්ථරවල ජීවයට හිතකර වෙනත් වායූන් වර්ග තිබීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ