එලිසබෙත් රැජින දිවියට සමුදෙයි

එලිසබෙත් රැජින දිවියට සමුදෙයි

September 8, 2022   11:11 pm

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී තිබේ.

96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවාය.

ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද (08) උදෑසන ඇය අසනීප වූ අතර රජ පවුලේ සාමාජිකයින් එම මාළිගය ට පැමිණියේය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු පත්වෙයි.