බැංකු රැකියාව අතහැර පත්තර පිටුවෙන් ලොව ජයගත් අපූරු තරුණයා

බැංකු රැකියාව අතහැර පත්තර පිටුවෙන් ලොව ජයගත් අපූරු තරුණයා

June 15, 2024   07:02 pm

බැංකුවක කළ රැකියාව අතහැර තමන්ගේම ස්වයං නිර්මාණවලින් වෙළෙඳපොළ අතික්‍රමණය කළ දක්ෂ ව්‍යවසායකයෙක් පිළිබඳ මාතරින් අද දෙරණ ට තොරතුරු වාර්තා විය.

විශේෂත්වය වන්නේ, ඔහුගේ සියලු නිර්මාණ ඉවතලන පත්තර පිටු භාවිතයෙන් සිදුකිරීම ය. 

අද දෙරණ වෙනුවෙන් නදුන් අබේරත්න ගෙන එන එම අපූර්ව තරුණයාගේ සම්පූර්ණ කතාව ඉහතින් නරඹන්න.