බංග්ලාදේශ - ඔස්ට්‍රේලියා තරගය ඇරඹෙයි

බංග්ලාදේශ - ඔස්ට්‍රේලියා තරගය ඇරඹෙයි

June 21, 2024   06:35 am

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.