ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

September 28, 2024   10:15 am

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එහි විස්තර කර ඇත.

ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් by poornima on Scribd