උණුසුම් පුවත්

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ 6ක් අත්අඩංගුවට

ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 15, 2026  10:18 am

මාරක අනතුරු දෙකක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි

මාතර සහ දමන යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | February 15, 2026  8:55 am

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | February 15, 2026  7:49 am

ලොවක් බලා සිටින ඉන්දු - පාකිස්තාන පස මිතුරන්ගේ ලෝක කුසලාන ගැටුම අද

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

(0)Comments | February 15, 2026  7:37 am

සියලුදෙනා සහෝදරයන් සේ එකට එක්වී මෝහය පරාජය කිරීමට සටන් කළ යුතුයි -දිලිත් ජයවීර

අප සියලුදෙනා ජාති, ආගම්, කුල භේද නොතකා සහෝදරයන් සේ එකට එක්වී, මෝහය පරාජය කිරීමට සටන් කළ යුතු හෝරාව එළැඹ ඇතැයි සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | February 15, 2026  7:28 am

සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක 

අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව රටේ සදාකාලික සම්පත බව සිහිපත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | February 15, 2026  7:00 am

මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගෙන් පණිවුඩයක්

අවිද්‍යාව පරදා ප්‍රඥාවත්, අන්ධකාරය පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන මහා ශිවරාත්‍රිය, ආධ්‍යාත්මික විනය සහ අභ්‍යන්තර සාමය උදාකර දෙන උතුම් දිනයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

(0)Comments | February 15, 2026  6:53 am

නව පරිවර්ථනයක් සමග නව පුනරුද යුගයක් කරා රට ගමන් ගනිමින් තිබෙනවා - ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ව්‍යවසනයට මුහුණ දීමෙන් පසු තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැගී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්ථනයක් සමග නව පුනරුද යුගයක් කරා මේ වන විට රට ගමන් කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | February 15, 2026  6:39 am

ප්‍රදේශ කිහිපයකට වැසි

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 15, 2026  6:28 am

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබේ.

(0)Comments | February 15, 2026  6:11 am

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට වෙඩික්කරුවන් ආ මෝටර් රථය ගාල්ලේදී ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ

තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

(0)Comments | February 15, 2026  2:11 am

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලීසියේ 100ක් අත්අඩංගුවට 

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒවා තමාට සෘජුවම දැනුම්දෙන මෙන් පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය මහතා රටේ ජනතාවට දැනුම් දෙයි. 

(0)Comments | February 14, 2026  9:13 pm

ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

(0)Comments | February 14, 2026  8:54 pm

කළුතර වෙඩිතැබීමෙන් අයෙක් මරුට

කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.

(0)Comments | February 14, 2026  8:09 pm

නොමිලේ වීසා දෙන්න බැරි වුණ හේතුව සංචාරක නියෝජ්‍ය ඇමති කියයි 

සංචාරකයන්ට නොමිලේ වීසා ලබාදීමේදී නෛතික ගැටලුවකට මුහුණ දීමට සිදු වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

(0)Comments | February 14, 2026  5:39 pm

මන්නාරමේදී නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාවේ තිබී හෂිස් තොගයක් සොයාගනී

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී, අද (14) නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව තුළ තිබී හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50කට අධික තොගයක් සොයා ගෙන තිබේ.

(0)Comments | February 14, 2026  5:28 pm

ලංවිම සියයට 13.56ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | February 14, 2026  4:50 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36දී මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 14, 2026  4:43 pm

විදෙස්ගත ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් e-BMD ව්‍යාපෘතියෙන් 8,027දෙනෙකුට ප්‍රතිලාභ

රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD පද්ධතිය මේ වන විට තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක සාර්ථකව ක්‍රියාත්මක වන අතර එය ආරම්භ කළ පළමු වසරේදීම පුද්ගලයන් 8,027ක් සෘජු ප්‍රතිලාභ ලබා තිබේ.

(0)Comments | February 14, 2026  3:58 pm

යුක්තියට ප්‍රවේශවීමේ පහසුකම් භේදයකින් තොරව පැවතිය යුතුයි - ඇමති හර්ෂණ

නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා සහාය ලබාදීය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 

(0)Comments | February 14, 2026  3:09 pm

මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්

2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස වාර්තා වී තිබේ.

(0)Comments | February 14, 2026  2:52 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

තලංගම, අකුරේගොඩ දී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.

(0)Comments | February 14, 2026  2:52 pm

තිසකුට්ටිගේ ක්‍රියාකලාපය ගැන කලකිරී පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් පක්ෂය අත්හරී

තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.

(0)Comments | February 14, 2026  2:13 pm

විපක්ෂනායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී

සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | February 14, 2026  1:58 pm

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍ගෙන තිබේ.

(0)Comments | February 14, 2026  1:13 pm