
අභාවප්‍රාප්ත ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(02) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.
ඒ, මහයියාව පොදු ආදාහනාගාරයේදී ය.
ඒ මහතා පසුගිය 31 දින පස්වරුවේ ඒ මහතා මියගිය අතර, මියයන විට ඔහු 85වැනි වියේ පසුවිය.



















































